ela , consultant wage ekak da ?
මාත් කලින් එකෙන් අස් වෙලා වැලේ වැල් නැතුව හිටියේ. මාස 6 ක් වගේ.
අනික ජොබ් එපාම වෙලා හිටියේ
එත් ඉඳල ඉඳල සුපිරිම ජොබ් එකක් සෙට් උනා. ආපහු programming යන්නේ නැහැ කියල හිතුවට මේක සෙට් උනායින් පස්සේ අදහස වෙනස් උනා.
මරව මරව වැඩ ගන්නෙත් නැහැ. විනාඩි 10 ක් හරි වැඩියෙන් වැඩ කරොත් OT ගෙවනවා. No stress. ඉලක්කම් 6 ක පඩියකුත් එක්ක![]()
හොඳ ජොබ් තියෙනවා බන්. පොඩ්ඩක් ඉවසන් ඉන්න ඕන. හැමදාම හරි යන්නේ නැහැ වගේ තමයි, හැමදාම කෙල වෙන්නෙත් නැහැ![]()
![]()
![]()



. මගේ line manager නම් පට්ටම හොදයි එකයි එච්චර කල්වත් හිටියෙ පස්සේ මිනිහා වෙන process එකකට ගියා ඊලගට ආපු එකා ඉන්න Assistant Mgr එවුන්ගෙන් එපාම කරපු එකා ඌත් එක්ක වැඩ කරන්නම බෑ ඌට mental ගෑනි දාලා ගිහින් ලමයත් එක්ක. ඒවා අපේ පිටින් යවන්නේ 



)