~ElaKiri Xiaomi Fan Club~

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    ඉන්දියන් එකට ඔරියෝ දෙනවලුනෙ. ඉන්දියන් එකේ කැම් එක 20ක් හරි තියෙනවා. එතකොට බන් මේ දෙකේ කියන්න තරම් ලොකු වෙනසක් නෑ නේද? චයිනීස් එකේ මුකුත්ම නැති සීන් එකක්ද එතකොට

    china ekata out of the box oreo enawalu treble support ekath ekka ...
    indian eka Oreo dunnath treble support na....

    indian cam eka 20MP dunne podi hype ekak hadaganna wenna ona
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    ඉන්දියන් එකට ඔරියෝ දෙනවලුනෙ. ඉන්දියන් එකේ කැම් එක 20ක් හරි තියෙනවා. එතකොට බන් මේ දෙකේ කියන්න තරම් ලොකු වෙනසක් නෑ නේද? චයිනීස් එකේ මුකුත්ම නැති සීන් එකක්ද එතකොට

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,769
    6,339
    113
    ගග අද්දර
    උබලට එක දෙයක් කියන්නම්,
    ඉන්දියන් මාකට් එක ටාගට් කරන් කරන ෆෝන් නම් ගන්න එපා මලාට,
    මල කරුම එවුන් ෆෝන් එක ගන්නේ, කිසිම ෆෝරම් එකක ෆෝන් එකට වැඩකට ඇති දෙයක් නැහැ,
    හැම වෙලේම කෝ අප්ඩේට් කෝ අප්ඩේට් ගානවා,
    එක්කෝ ස්ටේබල් නැති රොම් රිලීස් කරනවා, ඉස්සෙල්ල ඌ කලේ කියන්න,
    එකම ප්‍රශ්නේ සිය වතාවක් විතර අහනව, රෙද්ද සර්ච් කරන්නවත් දන්නේ නැහැ ඕකුන්.
    ඉංගිරිසි විතරයි පුළුවන්.
    බක පණ්ඩිතයි, හිච්චි කොල්ලෝ රොම් රිලීස් කරන්නේ, ඩිවලොපර්ල එක්ක එකමුතුවක් නැහැ පට්ට උද්දච්ච්යි.
     
    sira kathawa..MIUI Forum eka ehema iwarai indian labbala nisa....

    ai me dws wala yana athal eka.... Note 5 china eke back cam eka ehema tikak hoda nisa ekata nahen adanawa unwa rawattuwa rawattuwa kiyala......
    unmai unta issella Note 5 ona kiyala anduwe.kalin une issella china eka eliyata dala ita passe indian eka specs wadi krl ewana ekane...me para anik paththa kara.dn nahen adanawa
     
    ඔව් බන්. අප්ඩේට් එකක් පරක්කු උන ගමන් අඩනවා,
    බග් එකක් ආපු ගමන් අඩනවා,
    ක්වික් චාජ් නැහැ කියල අඩනවා,
    MI A1 එකට MIUI රොම් එකක් ඉල්ලනවා,
    MI A1 එකට 5x එකේ රොම් එක ගහල බ්රික් කරන් අඩනවා,
    එකම මගුල් සක්වලක්.
    අනිත් එක ඉන්දියන් උන් පොඩ්ඩ එහා මෙහා උන ගමන් ප්ලේ ස්ටො එකේ බෑඩ් රිවිව් දානවා,
    MI A1 එකට ෆෝන් ඇප් එක නොට් කම්පටිබල් කියල ටික දවසක් දාල තිබ්බේ ඒ නිසා මන් හිතන්නේ.

    Xiaomi ල යුරෝප් ඇමෙරිකා මාකට් එකට ගිහින් ඉන්දියන් මාකට් එක ලොස් වෙලා යනවා නම් මන් හරි කැමතියි.
    ඉන්දියන් එවුන් ෆෝරම් එකකට හරි වෙන මොකක් හරි ප්ලැට් ෆෝම් එකකට හරි අවොත් එක විනාස කරලා එපා කරවල යන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ......oneplus forum එකත් ගන්න දෙයක් නෑ ඕකුන් නිසා :dull:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ඔන්න චයිනීස් Redmi note 5 එක pre order ඇවිල්ල aliexpress එකේ. 4gb/64gb $ 270ක් සිංහලු, ගාන වැඩි තාම
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,014
    113
    adala nene
    උබලට එක දෙයක් කියන්නම්,
    ඉන්දියන් මාකට් එක ටාගට් කරන් කරන ෆෝන් නම් ගන්න එපා මලාට,
    මල කරුම එවුන් ෆෝන් එක ගන්නේ, කිසිම ෆෝරම් එකක ෆෝන් එකට වැඩකට ඇති දෙයක් නැහැ,
    හැම වෙලේම කෝ අප්ඩේට් කෝ අප්ඩේට් ගානවා,
    එක්කෝ ස්ටේබල් නැති රොම් රිලීස් කරනවා, ඉස්සෙල්ල ඌ කලේ කියන්න,
    එකම ප්‍රශ්නේ සිය වතාවක් විතර අහනව, රෙද්ද සර්ච් කරන්නවත් දන්නේ නැහැ ඕකුන්.
    ඉංගිරිසි විතරයි පුළුවන්.
    බක පණ්ඩිතයි, හිච්චි කොල්ලෝ රොම් රිලීස් කරන්නේ, ඩිවලොපර්ල එක්ක එකමුතුවක් නැහැ පට්ට උද්දච්ච්යි.

    sira kathawa..MIUI Forum eka ehema iwarai indian labbala nisa....

    ai me dws wala yana athal eka.... Note 5 china eke back cam eka ehema tikak hoda nisa ekata nahen adanawa unwa rawattuwa rawattuwa kiyala......
    unmai unta issella Note 5 ona kiyala anduwe.kalin une issella china eka eliyata dala ita passe indian eka specs wadi krl ewana ekane...me para anik paththa kara.dn nahen adanawa

    ඔව් බන්. අප්ඩේට් එකක් පරක්කු උන ගමන් අඩනවා,
    බග් එකක් ආපු ගමන් අඩනවා,
    ක්වික් චාජ් නැහැ කියල අඩනවා,
    MI A1 එකට MIUI රොම් එකක් ඉල්ලනවා,
    MI A1 එකට 5x එකේ රොම් එක ගහල බ්රික් කරන් අඩනවා,
    එකම මගුල් සක්වලක්.
    අනිත් එක ඉන්දියන් උන් පොඩ්ඩ එහා මෙහා උන ගමන් ප්ලේ ස්ටො එකේ බෑඩ් රිවිව් දානවා,
    MI A1 එකට ෆෝන් ඇප් එක නොට් කම්පටිබල් කියල ටික දවසක් දාල තිබ්බේ ඒ නිසා මන් හිතන්නේ.

    Xiaomi ල යුරෝප් ඇමෙරිකා මාකට් එකට ගිහින් ඉන්දියන් මාකට් එක ලොස් වෙලා යනවා නම් මන් හරි කැමතියි.
    ඉන්දියන් එවුන් ෆෝරම් එකකට හරි වෙන මොකක් හරි ප්ලැට් ෆෝම් එකකට හරි අවොත් එක විනාස කරලා එපා කරවල යන්නේ.

    ekenma anumatha karami
    MIUI forem eka kewe okun thama
    hujja kollo inne :growl::growl::growl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,014
    113
    adala nene
    පෝරිසාදයා;22974952 said:
    ඔන්න චයිනීස් Redmi note 5 එක pre order ඇවිල්ල aliexpress එකේ. 4gb/64gb $ 270ක් සිංහලු, ගාන වැඩි තාම

    ko yako koheda dala thiyenne :shocked::shocked: