~ElaKiri Xiaomi Fan Club~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,720
    21,017
    113
    adala nene
    machanslaa monada ban dan yana oke hoda phone.. 50000 wage ganna tyena..
    man s9+ eka ganna gya bn ekat ekka man set wenne na ban

    MI note 3 eka oya ganata yanne tikkak paranai hebei dn
    puluwan nm MI mix 2s eka balapan next week release wenne gana tikkak wedi hebei :baffled::baffled:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    puthila ali eke sale eke xiaomi online store eke xiaomi redmi note 5 (pro)pre sale ekkak yanawa 199$ wenne 64gb eka :rolleyes::rolleyes:

    ඕක pre sale ekak. ඇත්තටම ඔක ස්ටොර්ස් වලට එන්නෙ අප්‍රෙල් 24 ලු. ගත්තොත් හම්බවෙනකොට මැයි අග වෙයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,720
    21,017
    113
    adala nene
    පෝරිසාදයා;22989863 said:
    ඕක pre sale ekak. ඇත්තටම ඔක ස්ටොර්ස් වලට එන්නෙ අප්‍රෙල් 24 ලු. ගත්තොත් හම්බවෙනකොට මැයි අග වෙයි

    ow ow watinawa wage e ganata ekai ubalata kiwwe ;)
    hebei indian version eka :dull::dull:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං රෙඩ්මි 2 එකේ කෝල් වේටින් නෝටිෆිකේශන් එක පෙන්නන්නේ නැත්තේ ඇයි?
    මම කියන්නේ මගේ ෆෝන් එකෙන් වෙන ෆෝන් එකකට ගද්දි ඒක කෝල් එකක නම්
    ඒ නෝටිෆිකේශන් එක පෙන්නන්නේ නැහැ,
    කවුරුහරි කිව්වා මේක ෂයෝමි වල කේස් එකක් කියලා
    එහෙමද?
    මොකද්ද සීන් එක,
    වැඩ්ඩෝ පිලිතුරු දෙත්වා
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි...:D

    ෆෝන් එක 14 බයි කලා 23 ශිප් කරා ගිය මාසේ.මේ මාසේ 9 ගෙදරටම ආවා කිසිම අවුලක් නැතුව.
    කස්ටම් යන්න වෙයි කියලා බයේ උන්නෙ,කිසිම ප්‍රශ්නයක් නෑ පියුමෙ:lol: අතටම ගෙනත් දුන්නා.
    කුඩු නදුන් ඇතුලු උදව් කරපු හැමෝටම ස්තූතියි.
    මේ තියෙන්නෙ ගත්තු ලින්ක් එක....

    https://www.aliexpress.com/store/pr...13MP-Fingerprint-ID-5/609089_32810130288.html

    ස්තූතියි මචන් උබලා හැමෝටම...ජය වේවා...
    කුඩු නදුන්:rolleyes:....
    එළ එළ
    11.gif
    11.gif
    11.gif
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    29573314_878940992290521_751240527088829149_n.jpg

    MI A1 phone ekata April security update eka ewala google release karannath kalin :lol: Thanks Xiaomi mehema athal denawa :rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,777
    6,352
    113
    ගග අද්දර
    29573314_878940992290521_751240527088829149_n.jpg

    MI A1 phone ekata April security update eka ewala google release karannath kalin :lol: Thanks Xiaomi mehema athal denawa :rofl:

    මන් ඊයේ දැම්ම ඕක. මෙලෝ වෙනසක් වෙලා වගේ තේරුනේ නම් නැහැ. cell broadcast ආයිත් ඔටෝ ඇක්ටිව් වෙලා නම් තිබ්බ.
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Xiaomi Redmi Note 4 Phone එකේ Home Button එකට උඩින් තියන Main Screen එකේ දාරයේ Back lit illumination එක වෙන්නේ තැනින් තැන. හරියටම Light එකක් ඇර එකක් Dim වෙලා වගේ. Phone එක restart, shutdown and start කලාම එකම එක සැරයක් හරි ගියා පැය 10කින් වගේ ආයෙත් ඒ වගේ ම fault එක ආවා. Phone එක අරන් මාස 8ක් වගේ වෙනවා. මේක හදාගන්න විදියක් දන්නවද?

    මේ image එකේ වගේ effect එක. බොහොම ලාවට තියෙන්නේ

    images
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Xiaomi Redmi Note 4 Phone එකේ Home Button එකට උඩින් තියන Main Screen එකේ දාරයේ Back lit illumination එක වෙන්නේ තැනින් තැන. හරියටම Light එකක් ඇර එකක් Dim වෙලා වගේ. Phone එක restart, shutdown and start කලාම එකම එක සැරයක් හරි ගියා පැය 10කින් වගේ ආයෙත් ඒ වගේ ම fault එක ආවා. Phone එක අරන් මාස 8ක් වගේ වෙනවා. මේක හදාගන්න විදියක් දන්නවද?

    මේ image එකේ වගේ effect එක. බොහොම ලාවට තියෙන්නේ

    images
    Display දාන්න වෙයි..

    Unlock karala Global ROM gahaddi phone eka gaththu dawase indan kochchara kal inna onada machan??
    Bootloader එක unlock කර ගන්න නම් Request කරලා, Approve වුනාට පස්සේ පැය 72ක් ඉන්න ඕනී...