kello lassaima wenna onada

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    කැත ගෑනිගෙ පතිවෘතාව ගැන අහල තියෙනව නේද?

    කැත ගැහැණිය යනු පතිව‍්‍රතතා ධර්මය රැකුණු, පිරිසිදු තැනැත්තියකි. ඊට හේතුව, හෙවත් යට කී පතිදම් රැකෙන්නේ ඇයට ඉල්ලුමක් නැති නිසා
    boondi.lk
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,913
    17,559
    113
    Nowhere
    :( උඔල ගැන දුකයි මචං .. උඔට කවදාවත් ඔය උඔ කියන ලස්සන කෙල්ලව හොයන්න හම්බෙන් නෑ මොකද උඔ ලස්සනවිතරක් හොයල කසාදබඳින කෙල්ලට වඩා ලස්සන කෙල්ලෝ ඔනිතරම් ඉන්නව උඔට කවදාවත් බෑ මෙකතමා ලස්සනම කියල කියන්න. එක නිසා එතනින්ම උබේ කසාදේ අවුල් උඔට කිසිම සැටිස්ෆැක්ෂන් එකක් නෑ තමන්ගේ කෙල්ල ගැන. උඔල වයසට යනකොට උඔට උඔෙ ගැනිව බලන්නවත් හිතෙන් නෑ මොකද උඔ හොයපු ලස්සන එතන නැති නිසා... එක නිසා තමන්ට අාදරය කරණ තමනුත් අාදරය කරණ කෙල්ලෙක් බඳපන්...:) අාදරය හැමදාම තියෙයි ලස්සන නැතිවෙයි..






    create image url online
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,851
    1
    56,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැත ගැහැණිය යනු පතිව‍්‍රතතා ධර්මය රැකුණු, පිරිසිදු තැනැත්තියකි. ඊට හේතුව, හෙවත් යට කී පතිදම් රැකෙන්නේ ඇයට ඉල්ලුමක් නැති නිසා
    boondi.lk

    :yes:
     

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    Sad Situation bro , All addicted to mobiles no general knowledge .

    common sense kiyala namayak gewila ne den inna ewwoge,, un danne FB logwennai, chat dannai, logout wennai witharai,
    padayak giyath meke ahai, mahcnla mata padayak giya, hebei ganda nene, eka awulakda kiyala..

    ai bn mun mema...:rofl:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තමන්ට අනූව තමයි ඉතින්.. උබට ලස්සනයි කියල හිතෙන කෙල්ල තව එකෙකුට කැත වෙන්න පුලුවන්. ඒක නිසා උබට ලස්සනයි කියල හිතෙන එකක් බැදපන්. වැඩේ ඉවරයිනෙ එතකොට..
    ලස්සන කියන්නෙ සුදු පාට හමක් ම නෙවෙයි කියලත් මතක තියාගනින්
    :rolleyes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උයා ලස්සන පිරිමි කෙනෙක්ද පරිස්සං වෙයන් :rofl::baffled:


    :eek::eek:

    මටත් තියනව කිවුවෙ කෙල්ල නිසා බන්.. මාස දෙක, තුනකට සැරයක් මොකෙඛරි උට්ටෙක් කෙල්ල පස්සෙන් එනව.. :P
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    :eek::eek:

    මටත් තියනව කිවුවෙ කෙල්ල නිසා බන්.. මාස දෙක, තුනකට සැරයක් මොකෙඛරි උට්ටෙක් කෙල්ල පස්සෙන් එනව.. :P

    මටත් එ් කරදරේ තමයි බං.
    :angry:
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    e unata mehema seen ekak thiyenawa ban
    Lassana nathi kello kollek yalu wenna ahuwoth man Danna tharamin ikmanata enawa. E nisa godak durata e wage aya Kalin kollekge used ekak wenna puluwan
    Man Danna eka hu...k ehema kellekwa pacha ghala room adala API ekka kiwwa.paw eki Kalin kollek ahala nathiwa athi. :'(
    Thawa ekek lassana nathi kenekta pissu watila idiya. E kella kiwwe ma man lassana na. E nisa oya mawa bait karanwa wenna ona Kiyala
    Eki kamathi une ma na. E kolla nm siraa kare.
    උබ ඔය කියන කතාව පට්ටම ඇත්ත සීන් එකක්...:yes::yes::yes:
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    paare bahala ekkan yanna puluwan mattame thibboth athi bang.. onawata wada lassana wunath kachal.. lassanata wada ubala dennata ekata inna puluwanda adahas galapenawada kiyala balanna ona.. it is not all about look and sex. it is all about happiness, understand-ability and love.