ඉලෙක්ට්‍රොනික් කෝස් 1ක් කරන්න හොඳ තැනක්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    ඉලෙක්ට්‍රොනික් කෝස් 1ක් කරන්න හොඳ තැනක්

    ඉලෙක්ට්‍රොනික් කෝස් 1ක් කරන්න හොඳ තැනක් කියපල්ලකෝ නුගේගොඩ ,මහරගම ,පිළියන්දල රත්මලාන අවට ,ඔය රේඩියෝ ,TV ,ෆෑන් ,වගේ ඉලෙක්ට්‍රොනික් වගේ බඩු රෙපෙයාර් කරන්න ඉගෙන ගන්නය් ඕන මට ,අවරුදු ගණන් බලන් ඉන්න බැහැ ඉක්මනින් කර ගන්නය් ඔන
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඉලෙක්ට්‍රොනික් කෝස් 1ක් කරන්න හොඳ තැනක් කියපල්ලකෝ නුගේගොඩ ,මහරගම ,පිළියන්දල රත්මලාන අවට ,ඔය රේඩියෝ ,TV ,ෆෑන් ,වගේ ඉලෙක්ට්‍රොනික් වගේ බඩු රෙපෙයාර් කරන්න ඉගෙන ගන්නය් ඕන මට ,අවරුදු ගණන් බලන් ඉන්න බැහැ ඉක්මනින් කර ගන්නය් ඔන

    TV,Radio repair karanna nam ikmanata igena ganna ba fan nam puluwan wei mokada eke electronic kiyala deyak na rathmalana tec eke wage balapan podi part time course ekak karata owwa uganwanne na ekata kalayak repair karala experience ganna ona
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    TV,Radio repair karanna nam ikmanata igena ganna ba fan nam puluwan wei mokada eke electronic kiyala deyak na rathmalana tec eke wage balapan podi part time course ekak karata owwa uganwanne na ekata kalayak repair karala experience ganna ona

    tronic course ekak nam balapan Arthur C Clerke eke tiyenawa
    pili gannawat ekka

    ඉක්මන් කොටයි බං.

    ම්පි

    :):):):) thanku wewa
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle
    ඉලෙක්ට්‍රොනික් කෝස් 1ක් කරන්න හොඳ තැනක් කියපල්ලකෝ නුගේගොඩ ,මහරගම ,පිළියන්දල රත්මලාන අවට ,ඔය රේඩියෝ ,TV ,ෆෑන් ,වගේ ඉලෙක්ට්‍රොනික් වගේ බඩු රෙපෙයාර් කරන්න ඉගෙන ගන්නය් ඕන මට ,අවරුදු ගණන් බලන් ඉන්න බැහැ ඉක්මනින් කර ගන්නය් ඔන

    Umbata basic idea ekak ona nam meka try karanna

    www.youtube.com/c/eislk
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    ඉලෙක්ට්‍රොනික් කෝස් 1ක් කරන්න හොඳ තැනක් කියපල්ලකෝ නුගේගොඩ ,මහරගම ,පිළියන්දල රත්මලාන අවට ,ඔය රේඩියෝ ,TV ,ෆෑන් ,වගේ ඉලෙක්ට්‍රොනික් වගේ බඩු රෙපෙයාර් කරන්න ඉගෙන ගන්නය් ඕන මට ,අවරුදු ගණන් බලන් ඉන්න බැහැ ඉක්මනින් කර ගන්නය් ඔන

    ikmnata karanna ba mcn. electronics kiyanne wide field ekakne
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කොටා ඕක ඉගෙන ගත්තට පස්සේ පුලුවන්නේ බෝඩ් කෑලි දාන්න "නිවසට පැමිණ tv/radio අලුත්වැඩියා කර දෙනු ලැබේ" කියලා. ඊට පස්සේ ඒ රෙපෙයාර් එකට ත්ා කරන ලස්සන නෝනලට ඇරලා යන්න පොටක් පාද ගන්නයි මේ වෑයම. :rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113

    කොටා ඕක ඉගෙන ගත්තට පස්සේ පුලුවන්නේ බෝඩ් කෑලි දාන්න "නිවසට පැමිණ tv/radio අලුත්වැඩියා කර දෙනු ලැබේ" කියලා. ඊට පස්සේ ඒ රෙපෙයාර් එකට ත්ා කරන ලස්සන නෝනලට ඇරලා යන්න පොටක් පාද ගන්නයි මේ වෑයම. :rofl::rofl:
    ඔව් බන් එහෙම වැඩක් තමා කරන්න හිතුවේ දැන් නම් ජොබ් එක ඇති වෙලා