LKTips.info Domain විකුනනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    LKTips.info Domain එක විකුනනවා

    LKTips.info Domain එක විකුනනවා

    සයිට් එකනම් දෙන්නේ නෑ

    වෙන නමකින් Domain එකක් ගත්තා බ්ලොග් එකට ඒක නිසයි මේක විකුනනේ ඕනේ කෙනක් ඉන්නවා නම් P.M දාන්න.

    සල්ලි Skrill / Ez Cash ඕනේ

     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    ගුගල් index වෙලත් නැනේ බන්

    https://www.google.com/search?clien...ගන්නා+ආකාරය.&sourceid=opera&ie=UTF-8&oe=UTF-8

    https://www.google.com/search?clien...ll+කරන+ආකාරය&sourceid=opera&ie=UTF-8&oe=UTF-8

    https://www.google.com/search?clien...p+Installer+&sourceid=opera&ie=UTF-8&oe=UTF-8

    https://www.google.com/search?clien...කරන්නාගේ+නම+&sourceid=opera&ie=UTF-8&oe=UTF-8

    Blogroll වලින් සින්ඩිකේටර වලින් ෆේස් බුක් වලින් හොදට Traffic තියෙනවා නිකන් පුක නොදී හිටපන්
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    මොකෝ බන් උඹට රිදුනේ. ඉන්ඩෙක්ස් වෙලාවත් නැහැ. නිකම් සිඟිති ආතල් දෙන්න එපා බන්, මාර වටින .info එකක්. ලොකු ගානකට දීපන් හොඳේ.. හොඳ වචන ටිකකුත් දාලම ඊළඟ රිප්ලයි එක දාපන් හොඳේ :P
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    කොහේද නැත්තේ දවසට හෙන ගානක් එන්නේ Google වලින්

    ela machan. okata traffic kocharak withra enwada kiyhala analytics wage dapan pulwan nam. Okath vestacp udada run kare. Mama ganda newi nikan balanda withrai.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    මොකෝ බන් උඹට රිදුනේ. ඉන්ඩෙක්ස් වෙලාවත් නැහැ. නිකම් සිඟිති ආතල් දෙන්න එපා බන්, මාර වටින .info එකක්. ලොකු ගානකට දීපන් හොඳේ.. හොඳ වචන ටිකකුත් දාලම ඊළඟ රිප්ලයි එක දාපන් හොඳේ :P

    මම ලොකු ගානකට නමේ දෙන්නේ Rs 2000/= ඉල්ලන්නේ සල්ලි නැති කමට නමේ විකුනන්නේ වැඩක් නැති නිසා. දැන් නම් කොහොමත් දෙන්නේ නෑ තොපි වගේ දෙකයි පැනෙහි එවුන්ට මම තීරණය වෙනස් කලා

    Index වෙලා නෑ කිව්වට ඔය ස්ක්‍රීන් ෂොට් එක උබට හොදටම ප්‍රමාණවත්. Blogger තිබිලා Wordpress මාරු කරේ පෙබරවාරි වල එකත් SEO වලට අවුලක් නැති වෙන්න මාරු කරේ


    screenshot-www.google.com-2018-03-22-21-12-57-577.png


    Untitled1.png
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    ela machan. okata traffic kocharak withra enwada kiyhala analytics wage dapan pulwan nam. Okath vestacp udada run kare. Mama ganda newi nikan balanda withrai.

    Vestacp thmai thawa loku site 20k host karala tiynawa a panel ek eka kloxo walata wada hodai