Floor Tile උදව්වක්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචං ඩිසයින් ටයිල් ගත්තාම කාලයක් ගියාම ඩැමේජ් වෙන එ්වාට බඩු හොයන්න නැහැ.

    සුපර්කට් එකේ පොඩි අව්ලක් තියෙනවා
    රත්වෙනකොට ප්‍රසාරනය වෙන්න ඉඩ නැති නිසා ටයිල් ටික උඩයන්න හරි පුපුරන්න හරි පුඵවන් (වෙච්ච නිසා දන්නවා පාඩුව 1M)

    සමහර ඒවාට පේස්ට් එක අල්ලන්නේ නැහැ කාලයක් ගියාම බොල් වෙන්න පුඵවන්.
    මම නම් රෙකමන්ඩ් කරන්නේ සිමෙන්ති මොකද ඒක ලාබයි / පහසුයි.

    ඒකට තමයි එක්සෑන්ශන් ජොයින්ට් එහෙම නැත්නම් ග්‍රව්ට් දාන්න ඉඩ තියන්න කියන්නේ.නැත්නම් ඉතින් පැය 24ම ගෙදරට ඒසී දාල තියන්න ඕනි.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    කඩවත පහු වෙලා බැලුම්මහර හරියේ තියෙන lanka tile / rocell tile factory එකේ බලපන්...උන්ගේ lanka / rocell factory එක එතන තියෙන්නෙ..හැම වෙලාවකම offers දාල තියෙන්නෙ මචන්.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඒකට තමයි එක්සෑන්ශන් ජොයින්ට් එහෙම නැත්නම් ග්‍රව්ට් දාන්න ඉඩ තියන්න කියන්නේ.නැත්නම් ඉතින් පැය 24ම ගෙදරට ඒසී දාල තියන්න ඕනි.
    :D:D
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    511
    392
    63
    Colombo
    දැන් මේ දවස් වල යන ලංකා ටයිල් ප්‍රොමෝ එකෙන් ගන්න. ලංකා, රොසෙල් දෙකම දැන් ධම්මික පෙරේරා ගේ. මම කුස්සියට බිම රොසෙල් දැම්ම. කුස්සියේ ස්ලැබ් එක උඩට ලංකා ටයිල්.

    2x2 එකක් 730 ගානක් වෙන්නේ. ඒක වියදම වැඩියි. 16x16 එක ගන්න. එක 200 ඉඳල 238 වෙනකන් තියනවා.
    මම උන්ගේ සේල් එකෙන් වර්ග අඩි 215 කට ගත්ත 30ක් විතර ගියේ.

    ඔය කොහෙත් ටයිල් ගන්න ගියහම මුලින් ඔයාගේ වර්ග අඩි ගාන මැනගෙන යන්න. අඟල් 4 සයිඩ් ස්කර්ටින් එකටත් එක්ක. අඟල් 4 සයිඩ් ස්කර්ටින් එක දැම්ම ම ඔයා 1*1, 16*16, 2*2 ඔය මොක ගත්තත් අපතේ යන්නේ නැතුව ටයිල් එක කැපෙනවා.

    ඊට පස්සේ අවශ්‍ය ටයිල් ගාන ගණනය කර ගන්න. මම 16*16 ගන්න ගිහින් මුළු වර්ග අඩි ගාන උන් බෙදුවේ 1.77 න්. ඒක වැරදියි. 1.72න් බෙදන්න ඕන. 1.77 බෙදුවම ටයිල් 3~4 ක් මදි වෙනවා. ඉතින් ආයේ දුවන්න ඕන.

    දැන් සේල් දාල තියන ටයිල් සාමාන්‍ය ගෙදර කට දාන්න කිසි අවුලක් නැහැ.

    හැබැයි චයිනිස් මගුල් නං දාන්න එපා. චාටර් Quality. කැඩුනොත් ආයේ හොයන්නත් නැහැ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    lanka tile awul kiwwa sonnaya hoya gnnath na bn
    oka rocell eke wada karapu ekekda danne na...
    math gnnawa bn oken :frown:

    godak un hodai kiyna eka.eetath rocell ekata wada qulity kiynne lanka tile eka.

    ඔය දෙකම ධම්මිකට අයිති.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මචං ඩිසයින් ටයිල් ගත්තාම කාලයක් ගියාම ඩැමේජ් වෙන එ්වාට බඩු හොයන්න නැහැ.

    සුපර්කට් එකේ පොඩි අව්ලක් තියෙනවා
    රත්වෙනකොට ප්‍රසාරනය වෙන්න ඉඩ නැති නිසා ටයිල් ටික උඩයන්න හරි පුපුරන්න හරි පුඵවන් (වෙච්ච නිසා දන්නවා පාඩුව 1M)

    සමහර ඒවාට පේස්ට් එක අල්ලන්නේ නැහැ කාලයක් ගියාම බොල් වෙන්න පුඵවන්.
    මම නම් රෙකමන්ඩ් කරන්නේ සිමෙන්ති මොකද ඒක ලාබයි / පහසුයි.

    යකෝ ඉතින් ගන්නකොට ටයිල් 3-4ක් වැඩිපුර ගනින්.කොමන් සෙන්ස් බන්.:P
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    යකෝ ඉතින් ගන්නකොට ටයිල් 3-4ක් වැඩිපුර ගනින්.කොමන් සෙන්ස් බන්.:P

    නිකන් පිස්සු කථා කියන්න එපා බං 3-4 ගත්තා කියලා ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,793
    2,680
    113
    දැන් මේ දවස් වල යන ලංකා ටයිල් ප්‍රොමෝ එකෙන් ගන්න. ලංකා, රොසෙල් දෙකම දැන් ධම්මික පෙරේරා ගේ. මම කුස්සියට බිම රොසෙල් දැම්ම. කුස්සියේ ස්ලැබ් එක උඩට ලංකා ටයිල්.

    2x2 එකක් 730 ගානක් වෙන්නේ. ඒක වියදම වැඩියි. 16x16 එක ගන්න. එක 200 ඉඳල 238 වෙනකන් තියනවා.
    මම උන්ගේ සේල් එකෙන් වර්ග අඩි 215 කට ගත්ත 30ක් විතර ගියේ.

    ඔය කොහෙත් ටයිල් ගන්න ගියහම මුලින් ඔයාගේ වර්ග අඩි ගාන මැනගෙන යන්න. අඟල් 4 සයිඩ් ස්කර්ටින් එකටත් එක්ක. අඟල් 4 සයිඩ් ස්කර්ටින් එක දැම්ම ම ඔයා 1*1, 16*16, 2*2 ඔය මොක ගත්තත් අපතේ යන්නේ නැතුව ටයිල් එක කැපෙනවා.

    ඊට පස්සේ අවශ්‍ය ටයිල් ගාන ගණනය කර ගන්න. මම 16*16 ගන්න ගිහින් මුළු වර්ග අඩි ගාන උන් බෙදුවේ 1.77 න්. ඒක වැරදියි. 1.72න් බෙදන්න ඕන. 1.77 බෙදුවම ටයිල් 3~4 ක් මදි වෙනවා. ඉතින් ආයේ දුවන්න ඕන.

    දැන් සේල් දාල තියන ටයිල් සාමාන්‍ය ගෙදර කට දාන්න කිසි අවුලක් නැහැ.

    හැබැයි චයිනිස් මගුල් නං දාන්න එපා. චාටර් Quality. කැඩුනොත් ආයේ හොයන්නත් නැහැ.

    ගොඩක් පිං මචෝ :yes: මම බැලුවා ගිය සතියේ. හත්සිය ගානක් නෙමේ නේද? 844 ලොකු එක. ඒක ඇයි පාඩුයි කිවේ? තෑන්ක්ස් බං..ගොඩක් ස්තූතියි
     
    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18
    oya dekenuth recommend karanne Rocell eka, mokada dekama dammika pererage unata quality dekak, lanka eke podi parahak samahara ewage thiyanwa kiyala kiyanawa, and and anika rocell eke ceremic tile eke uda layer thikness eka wedi, durability hondai, lanka tile eke samahara tile indiawen gennanne, layer thickness adui rocell ekka bluwama, hebei chinese ekata wada oya dekama hondai..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය කොහෙත් ටයිල් ගන්න ගියහම මුලින් ඔයාගේ වර්ග අඩි ගාන මැනගෙන යන්න. අඟල් 4 සයිඩ් ස්කර්ටින් එකටත් එක්ක. අඟල් 4 සයිඩ් ස්කර්ටින් එක දැම්ම ම ඔයා 1*1, 16*16, 2*2 ඔය මොක ගත්තත් අපතේ යන්නේ නැතුව ටයිල් එක කැපෙනවා.

    ඊට පස්සේ අවශ්‍ය ටයිල් ගාන ගණනය කර ගන්න. මම 16*16 ගන්න ගිහින් මුළු වර්ග අඩි ගාන උන් බෙදුවේ 1.77 න්. ඒක වැරදියි. 1.72න් බෙදන්න ඕන. 1.77 බෙදුවම ටයිල් 3~4 ක් මදි වෙනවා. ඉතින් ආයේ දුවන්න ඕන.

    Side Skerting kohomada maninne..?

    Y 1.77 bedanne..? (ae seen 1a terune nehe)

    Mama num karanne wadipura genawa.. wadi wena aewa return karanawa.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,936
    21,961
    113
    ගම මහනුවරයි
    මචං ඩිසයින් ටයිල් ගත්තාම කාලයක් ගියාම ඩැමේජ් වෙන එ්වාට බඩු හොයන්න නැහැ.

    සුපර්කට් එකේ පොඩි අව්ලක් තියෙනවා
    රත්වෙනකොට ප්‍රසාරනය වෙන්න ඉඩ නැති නිසා ටයිල් ටික උඩයන්න හරි පුපුරන්න හරි පුඵවන් (වෙච්ච නිසා දන්නවා පාඩුව 1M)

    සමහර ඒවාට පේස්ට් එක අල්ලන්නේ නැහැ කාලයක් ගියාම බොල් වෙන්න පුඵවන්.
    මම නම් රෙකමන්ඩ් කරන්නේ සිමෙන්ති මොකද ඒක ලාබයි / පහසුයි.

    ප්‍රසාරණය වෙන්න තෝ කොහෙද වහලේ උඩද ටයිල් ඇල්ලුවේ? නැත්නම් තෝ ඉන්නේ කාන්තරේද? :baffled: නොර්මල් ට්ය්ල් එකත් ඕන නම් ග්රින්ඩර් එකකින් කපල සීට් වෙන්න අල්ලනවා බාස් වැද්දෙක් නම් :yes:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ප්‍රසාරණය වෙන්න තෝ කොහෙද වහලේ උඩද ටයිල් ඇල්ලුවේ? නැත්නම් තෝ ඉන්නේ කාන්තරේද? :baffled: නොර්මල් ට්ය්ල් එකත් ඕන නම් ග්රින්ඩර් එකකින් කපල සීට් වෙන්න අල්ලනවා බාස් වැද්දෙක් නම් :yes:

    අනේ ලංකාවේ.... ඔය තියෙන ගොඩක් ඒවා කපන්න අමාරුයි කැඩෙනවා. ඔය කේස් එක එන්නේ පහල තට්ටුවට නෙමයි.
    බාස් වැඩ්ඩෝ ගැන නම් කතා කරන්න එපා. පට්ට වැඩ්ඩෝ තමයි බලාගෙන හිටියොත්:D
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,936
    21,961
    113
    ගම මහනුවරයි
    අනේ ලංකාවේ.... ඔය තියෙන ගොඩක් ඒවා කපන්න අමාරුයි කැඩෙනවා. ඔය කේස් එක එන්නේ පහල තට්ටුවට නෙමයි.
    බාස් වැඩ්ඩෝ ගැන නම් කතා කරන්න එපා. පට්ට වැඩ්ඩෝ තමයි බලාගෙන හිටියොත්:D

    tile cutter එකෙන් කපන්නේ නෑ මිට්ටෝ , grinder එකෙන් අල්ලන්නේ වටේට ... එහෙම කැඩෙන් නෑ ... :lol: tile බාස්ලා වෙනම ඉන්නවා ... එහෙම එකෙක් අල්ලපන් ... සියල්ලදත්ලා තමයි වැඩේ කන්නේ ..:angry:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    tile cutter එකෙන් කපන්නේ නෑ මිට්ටෝ , grinder එකෙන් අල්ලන්නේ වටේට ... එහෙම කැඩෙන් නෑ ... :lol: tile බාස්ලා වෙනම ඉන්නවා ... එහෙම එකෙක් අල්ලපන් ... සියල්ලදත්ලා තමයි වැඩේ කන්නේ ..:angry:

    වෙලාවක රොසෙල් එකෙන් සුපර් පොලිෂ් ටයිල් කැටයක් ගෙනල්ල කප්පවාගෙන බලපන් වැඩි තර්ක කරන්න ඔනේ නැහැ. අපේ වැඩේ කෑවේ රොසෙල් එකෙන් රෙකමන්ඩ් කරපු වැඩ්ඩාම තමයි. හොදට කැපෙන ඒවත් තිවෙනවා නැති ඒවත් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලපන්කෝ. අන්තිමට කම්ප්ලේන කරම ඒ ටයිල් එක එහෙම තමයි කිව්වා.:)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දෙකම එක්කෙනාගේනේ බන්. ධම්මික මමාගේ.
    ලන්කාවල ලොකු වරයිටීස් ගොඩක් නෑ, රොසෙල් වල වරයිටීස් වැඩී.
    සාලේ බිමටනම් දැන් දාන්නේ සුදුපාට හරි ඒවගෙ පාටක්.
    දෙකම එක්කෙනාගේනේ බන්. ධම්මික මමාගේ.

    මම දන්න තරමට , රොසෙල්වල තියනවා ටයිල් වර්ගයක් සුපර් කට් කියලා. ඒක ඇල්ලුවාම ටයිල් අතරේ මූට්ටුව පේන්නෑලු. ඒකියන්නේ ග්‍රවුට් ගාන්න තරම් ඉඩකඩක් ටයි දෙක අතර නෑ. එච්චර ඒවාට වියදම් කරන එක තේරුමක් නෑ. ටයිල් ඇල්ලුවට පස්සෙත් තව කරන්න සෑහෙන්න වියදම් තියන නිසා.

    මමත් ලන්කා තමයි අල්ලන්න ගියේ, මම බලපු කඩේ සුදුපාට තියනවා කිව්ව නිසා. ඒත් ගේන්න ගියාට පස්සේ බඩු නෑ කිව්ව. උන් ඔක්කොම ටයිල් වර්ග කරනවා.

    ඊටපස්සේ Lanka උන්ගේ අලුට්ලට් හැමතැනම බැලුවා සුදු ඉවර වෙලා.
    ලන්කාටයිල් හොයන්න උන්ගේ ශෝරූම් එකට ගියා ඊටපස්සේ ශොරූම් එකේ ඩයල් එකක් තමයි කිව්වේ සුදුවගේ දැම්මාම , ගෙදර ෆර්නිචර් හොදට හයිලයිට් වෙනවා කියලා. ඒනිසා සුදු හෝ ගෙදර ෆර්නිචර් ටිකක් හයිලයිට් වෙන කලර් එකක් දාන්න කියලා.උන්ගේ ටයිල් කැට අරන් මම සෑහෙන්න මැච්කරල බැලුවා කතාව ඇත්ත. හැබැයි සුදු , ඔෆ් වයිට් මොනවත් තිබ්බේ නෑ available.

    ඊටපස්සේ අර කඩෙන් කිව්ව recell එක 860 කට දෙන්නම් ගන්න කියලා.ඒගමන ඒක ගත්ත.කුරුගෑගලසිටි ටයිල්.

    ade thnks machn.ow gdratama tile krnna gnna inne.colour dekakin wage.
    lanka tile ekama aran dnawa onna ohe.lanka tile 2x2 ekak 840k wage wenne offer ekka...
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දන්න විදියට දෙකම හොදයි නමුත් Rocel වල ලොකු Collection එකක් තියෙනවා. තව කරුනක් නම් අපෙ යලුවෙක්ට Rocel අය Chinese දාන්න ගිහින් මාට්ටු වුනා එක නිසා පොඩ්ඩ්ක් බලාගෙන :(