ebay selling patan ganna hadanne danata karan yana saha ee gana danumak thiyena ayagen upades tikak labunoth loku udawwak!!!
උපදෙස් අහන්න කලින් එකක් සෙල් කරලා බලපන් පොන්නයෝ![]()

ඒකෙන් අවාසි එන්නේ මේ දැන් කරන් යන එව්න්ට 

sirawata ban machanඊබේ සෙලින්ග් ත්රෙඩ් එකක් දානවා කවුරු හරි එකෙක් මෙච්චරක් හෙව්වා අච්චරක් හෙව්වා කියලා..අපෙ එව්න් ඕක දැකලා පට්ට වැඩේ කියලා ඊබේ සෙල් කරන්න යනවා හැම එකාම..ටිකක් දැනගෙන වැඩ දාන්න යනවා..කරනවා හොදට දැනගෙන හොයලා බලලා කරපල්ලා..නොදක්කමට මුලින් පටන් ගෙන ඒ Platform එකත් කන්න එපා..ඒකෙන් අවාසි එන්නේ මේ දැන් කරන් යන එව්න්ට
![]()
මචන් කවුරුත් කාටවත් උපදෙස් දිදී ඉන්නෙ නෑ අද කාලෙ. ඔයාම හොයල බලන්න. ඕන තරම් මේ ගැන විස්තර තියෙනව මේ සයිට් එකේම. ඉන් පස්සෙ නොතේරෙන දෙයක්, තැනක් තියෙනව නම් ත්රේඩ් එකක දාන්න. අනිවා කට්ටිය උදව් කරයි. එහෙම නැතුව පලවෙනි පියවර මෙහෙම කරන්න දෙවනි පියවර මෙහෙම කරන්න කියල වගේ සරලව ඔයා වෙනුවෙන් කවුරුත් මේකෙ කියල දෙන එකක් නෑ කාලෙ කැප කරලා. මොකද ඕන තරම් එහෙම විස්තර තියෙන නිසා මේ සයිට් එකේ දැනටම දාලා.

thanks machan godak watinawa comment eka !!!be more specific. ethakota udaw karannm. goda idan peenanna bahane. issella
wathurata bahapan. passe ena prashana ahapan. kiyala dennm
ohe karannan wale rallata karala atharinawa nm ohe karapan.
habai target ekak thiyan goal eka ganahanawa nm me game eka patanganna
oni Market research eken. mulinma google trends wala trending items balala.
Supply demand balala. hoda idea ekakin enter wenna. thamange category eka
thoragena (or use any) . Price range thoragena. cost-Profit Margin gana hithala. Basic dewal tika karagena. ita passe ahanna. machan mehema awulak dan
mokada kranna oni kiyala.
ehema nathuwa A-Z kiyala denna amarui. kiyala dena kenekta 20% denna puluwan. oya 80% wada karanna oni. Ehema bari nm don't do it.