ebay selling patan ganna....

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
උපදෙස් අහන්න කලින් එකක් සෙල් කරලා බලපන් පොන්නයෝ :lol:
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මචන් කවුරුත් කාටවත් උපදෙස් දිදී ඉන්නෙ නෑ අද කාලෙ. ඔයාම හොයල බලන්න. ඕන තරම් මේ ගැන විස්තර තියෙනව මේ සයිට් එකේම. ඉන් පස්සෙ නොතේරෙන දෙයක්, තැනක් තියෙනව නම් ත්‍රේඩ් එකක දාන්න. අනිවා කට්ටිය උදව් කරයි. එහෙම නැතුව පලවෙනි පියවර මෙහෙම කරන්න දෙවනි පියවර මෙහෙම කරන්න කියල වගේ සරලව ඔයා වෙනුවෙන් කවුරුත් මේකෙ කියල දෙන එකක් නෑ කාලෙ කැප කරලා. මොකද ඕන තරම් එහෙම විස්තර තියෙන නිසා මේ සයිට් එකේ දැනටම දාලා.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    ඊබේ සෙලින්ග් ත්‍රෙඩ් එකක් දානවා කවුරු හරි එකෙක් මෙච්චරක් හෙව්වා අච්චරක් හෙව්වා කියලා..අපෙ එව්න් ඕක දැකලා පට්ට වැඩේ කියලා ඊබේ සෙල් කරන්න යනවා හැම එකාම..ටිකක් දැනගෙන වැඩ දාන්න යනවා..කරනවා හොදට දැනගෙන හොයලා බලලා කරපල්ලා..නොදක්කමට මුලින් පටන් ගෙන ඒ Platform එකත් කන්න එපා.. ;);) ඒකෙන් අවාසි එන්නේ මේ දැන් කරන් යන එව්න්ට :yes::yes:
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy

    sirawata ban machan
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    මචන් කවුරුත් කාටවත් උපදෙස් දිදී ඉන්නෙ නෑ අද කාලෙ. ඔයාම හොයල බලන්න. ඕන තරම් මේ ගැන විස්තර තියෙනව මේ සයිට් එකේම. ඉන් පස්සෙ නොතේරෙන දෙයක්, තැනක් තියෙනව නම් ත්‍රේඩ් එකක දාන්න. අනිවා කට්ටිය උදව් කරයි. එහෙම නැතුව පලවෙනි පියවර මෙහෙම කරන්න දෙවනි පියවර මෙහෙම කරන්න කියල වගේ සරලව ඔයා වෙනුවෙන් කවුරුත් මේකෙ කියල දෙන එකක් නෑ කාලෙ කැප කරලා. මොකද ඕන තරම් එහෙම විස්තර තියෙන නිසා මේ සයිට් එකේ දැනටම දාලා.

    ok machaan!!!
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    be more specific. ethakota udaw karannm. goda idan peenanna bahane. issella
    wathurata bahapan. passe ena prashana ahapan. kiyala dennm :yes:

    ohe karannan wale rallata karala atharinawa nm ohe karapan.
    habai target ekak thiyan goal eka ganahanawa nm me game eka patanganna
    oni Market research eken. mulinma google trends wala trending items balala.
    Supply demand balala. hoda idea ekakin enter wenna. thamange category eka
    thoragena (or use any) . Price range thoragena. cost-Profit Margin gana hithala. Basic dewal tika karagena. ita passe ahanna. machan mehema awulak dan
    mokada kranna oni kiyala.

    ehema nathuwa A-Z kiyala denna amarui. kiyala dena kenekta 20% denna puluwan. oya 80% wada karanna oni. Ehema bari nm don't do it. ;)
     
    thanks machan godak watinawa comment eka !!!