ikman.lk එකේ සක්කිලි

රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    උදේ බලද්දි iPhone X එකක් එකෙක් ඇඩ් එකකට දාල රුපියල් 30000 කට. මම නිකන් කතා කරපුවම මූ කියනවා "මේක duty free එකෙන් පන්නපු එකක්. එක්කෙනෙක් මේකට advance කරනවා කියුව. ඔයාට පුලුවන්නම් එයාට කලින් advance කරන්න මම මේක තියාගන්නම්" කියල උ කියනවා. කොහොමත් පෝරියල් එකක් කියල තේරුණ හින්ද මම Ad එක රිපෝර්ට් කරලා නිකන් හිටිය. දැන් ආයෙමත් මු ඒ ඇඩ් එකම දාල හවස තුනට විතර. මම ආයේ මිනිහට කතා කරා. එතක්කොටත් මු උදේ කියපු එක ආයෙම මට කියුවා. කිසිදෙයක් නොතේරෙන දුප්පත් කොල්ලෝ අනිවා මේවට අහුවෙලා සල්ලි මුට දානවා. මුන්ට පාඩමක් උගන්නන්න ඕනේ කොහොමද කියල මට තේරෙන්නේ නෑ. උබලටත් පුලුවන්නම් මුට කෝල් කරලා බැනපන් අම්මටයි තාත්ත මතක් කරලා.

    d53fe5fb-82b4-41b4-98db-450938bcefa1.png
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගොනා සේ සල්ලි දාන්නම් කියලා අකවුන්ට් නම්බර් එකයි, නමයි, බ්‍රන්ච් එකයි ඉල්ලගන්න. ඊට පස්සේ දැම්මා කියාඅ ඌව බයිට් කරන්න
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පා ඕකා පල් හොරෙක්. ඕකා playstationඑහෙමත් දානවා විකුනන්න.. පට්ට අඩුවට දාන්නේ..මන් අපේ එකෙක්ට playstation අරගන්න ඕනේ කියල කෝල් කළා මු කියනවා ඊසි කෑෂ් කරන්න ලු.. ඌ එතකොට එහෙන් කුරියර් කරන්නම්ලු.. අරගන්න එන්න එපාලු.. මන් දැනගත්ත වැඩේ.. ඊට පස්සේ දිගටම කෝල් මූ මන් හොදට අමතල තිබ්බ..පුලුවන්නම් පොලිසියට දාපන් ඕකා හෙන කාලෙක ඉදල වැඩේ කරන්නේ.. :angry:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    me wagema FB15 ekak dana ekakuth innawa kattiya monama hethuwakatawath me wage unta ahuwenna epa.....................
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    Thawa ekak :angry:
    BEWARE !!!
    Guys this is scam.
    Don't get caught. This is a fake ad
    The highest 2017 MacBook Pro would cost more than 400,000 LKR



    29541929_978432162333539_9052123554668849458_n.jpg


    29512530_978432209000201_685528812274901460_n.jpg


    29683406_978432229000199_1368702346218159715_n.jpg


    29511895_978432559000166_2426702663030454760_n.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අප්පා ඕකා පල් හොරෙක්. ඕකා playstationඑහෙමත් දානවා විකුනන්න.. පට්ට අඩුවට දාන්නේ..මන් අපේ එකෙක්ට playstation අරගන්න ඕනේ කියල කෝල් කළා මු කියනවා ඊසි කෑෂ් කරන්න ලු.. ඌ එතකොට එහෙන් කුරියර් කරන්නම්ලු.. අරගන්න එන්න එපාලු.. මන් දැනගත්ත වැඩේ.. ඊට පස්සේ දිගටම කෝල් මූ මන් හොදට අමතල තිබ්බ..පුලුවන්නම් පොලිසියට දාපන් ඕකා හෙන කාලෙක ඉදල වැඩේ කරන්නේ.. :angry:

    ow ow mu tamai playstation buwa.
    20,000 ta ad daanawa eka eka area walin
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow ow mu tamai playstation buwa.
    20,000 ta ad daanawa eka eka area walin

    එකනේ මූ දාල ps pro තිබ්බේ එකක් 20 ට. කතා කලාම කිව්වා එක්කෙනෙක් ගන්න ඉන්නේ ඕනෙනම් ඊට කලින් සල්ලි දාන්න කියල.. අමු හොරෙක් වෙන කාගේද මන්ද අයිඩෙන්ටි පොටෝ එකකුත් එව්වා අනුරාධපුර පැත්තේ.. මන් ගොඩක් රිපෝට් කළා එත් මූ හැමදාම ඇඩ් දානවා. ඉක්මන් එකේ උන් නිදිද කොහෙද. පොලිසියට කිව්වනම් හරි:angry:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    රතුකොටු;23002423 said:
    උදේ බලද්දි iPhone X එකක් එකෙක් ඇඩ් එකකට දාල රුපියල් 30000 කට.
    අනේ උඹ වගේ මෝඩ මූසල වේසිගෙ පුතෙක්
    යකෝ ඕක ලක්ෂෙකට එහා වටිනවා :rofl:
     
    • Like
    Reactions: inspiron