පොල්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මගේ යාලුවෙක් පොඩි පොල් බිස්නස් එකක් කරනවා. පළමු පොල් ලෝඩ් එක සාර්ථකව වික්කා. තව පොල් ගෙඩි 20000 විතර අවශ්‍ය වෙනවා. ගෙඩියක් 50 ත් 55 ත් අතර ගානකට ගන්නවා. උබල දන්නා තැන තියනවනම් PM කරන්න.
 

Dinesh Sameera

Active member
  • Oct 6, 2008
    393
    48
    28
    කලවම් පොල් තියෙනවා ඕනෙ නම්.ගනන් කතා කරගන්න මට call එකක් දෙන්න.50 55අතර නම් ගන්න බැරිවෙයි මේ දවස් වල.0779092111
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,555
    7,875
    113
    Kotahena
    50 ට ගන්න පොල්, උබේ මහා එකාගේ ඇට දෙක වගේ පුස් ඇති :rofl: