මගේ යාලුවෙක් පොඩි පොල් බිස්නස් එකක් කරනවා. පළමු පොල් ලෝඩ් එක සාර්ථකව වික්කා. තව පොල් ගෙඩි 20000 විතර අවශ්‍ය වෙනවා. ගෙඩියක් 50 ත් 55 ත් අතර ගානකට ගන්නවා. උබල දන්නා තැන තියනවනම් PM කරන්න.