අලිපැටියා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අලි මව හක්කපටස් යොදා මරාදැමූ පසු සිය මව හැර නොගොස් ඇගේ සිරුර අසල සිටින අලි පැටියා.
    තණමල්විලට ආසන්න ප්‍රදේශයකින් වාර්තාවන සිදුවීමකි.වනජීවී නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් සිටිද්දිත් සිය මවගේ දේහය අසලින් නොසෙල්වී සිටි මේ අලි පැටවාගේ සේයාරු වනජීවී නිලධාරීයකුගේ පෝස්ටුවකින් උපුටාගත්තකි.
    ලෝකෙන් උතුම් කියා පව්කාර අධමයන් සිටින මේ දේශයට තවදුරටත් කිව හැකිද?


    29595341_2019366998092845_5583645738231084557_n.jpg



    29597851_2019367031426175_2881952275072427871_n.jpg
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දැන් ඉතින් පැටියත් කොහේ හරි පන්සලක හරි වලව්වක හිර කාරයෙක් වේවි...:(
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕවට රිටර්න් එක ආයෙත් එනවා බන් කාට උනත්

    කරන කලට පව් මීහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
     
    Last edited: