ලේලන්ඩ් එකත් එක්ක තරඟෙට එන ඩිමෝ සමාගමේ අලුත්ම ටාටා ස්මාර්ට් බස් එක.මෙම ස්මාර්ට් බස් රථයේ සියළුම එකලස් කිරීම් කටයුතු හා බස් රථයේ බොඩි නිර්මාණය 100%ක් දේශීය නිෂ්පාදනයක් බව පැවසේ.
SOURCE: lolexpress
SOURCE: lolexpress




