New Income Tax

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Yes. It's for over 15 million (not 1.5 million) per year. :yes:

    Yes. I earn over 1 million per month, macho. :yes:

    And this is the problem I have. :no::no:

    ehenam iting gewapan tax ane palayaban yanna usage 1 milion tiyanwanam uba tax walata kegahanne hingannek wage. gewapan tax puduma harak tama lanakwe inne
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    එක එක කැරියො හොරකම් කරපුවා අහින්සක මිනිස්සු ගෙවන්න ඕනි
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Salary walata tax hadenne mehemai

    warshika adayama 12lacks tax walin nidahas
    Tax brackets hadenne warshika income eka laksha 6n 6ta ekiyanne

    First 6lacks - 4%
    Second 6lacks - 8%

    Itapasse 12%, 16% ...

    Oyage warshika income eka 2 million nam

    Yearly Income 2,000,000

    Tax free Income 1,200,000
    Taxable Income 2,000,000-1,200,000 = 800,000

    ethokota me laksha 8ta tama tax wadinne

    ekenuth tax bracket hadenne laksha 6n 6ta.

    me laksha 8ta tax bracket 2k hadenawa

    First tax bracket - 4%
    ------------------

    Tax for first 600,000 => 600,000*4% = 24000

    Second tax bracket - 8%
    ------------------------

    Tax for second 600,000 => 800,000-600,000= 200,000*8% = 16,000

    Total Tax for 2million income = 24000+16000 = 40,000

    Monthly tax = 40,000/12 = 3333.33

    me calculations waradi ban
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එක එක කැරියො හොරකම් කරපුවා අහින්සක මිනිස්සු ගෙවන්න ඕනි
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,284
    2,339
    113
    එක එක කැරියො හොරකම් කරපුවා අහින්සක මිනිස්සු ගෙවන්න ඕනි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ehenam iting gewapan tax ane palayaban yanna usage 1 milion tiyanwanam uba tax walata kegahanne hingannek wage. gewapan tax puduma harak tama lanakwe inne

    ටැක්ස් ඕන ගානක් ගෙවන්න තිබ්බා මේ අවලන් ආන්ඩු අපි වෙනුවෙන් පොඩි දෙයක් හරි කරලා තිබ්බා නම්. බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න එකේ ඉදන් ස්ටාෆ් එකට EFT, ETF දෙන එක වෙනකම් කන්න වෙන කටු දන්නේ බිස්නස් කරන උන් විතරයි. ඔය කන්තෝරුවල හැත්තට කොච්චර බලු වෙන්න ඕනද.

    ඊලගට ලංකාවට සල්ලි ගෙන්න ගන්න ගියාම කන්න වෙන කටු. තාම ලංකාවට සල්ලි ගෙන්න ගන්න හරි හමන් ක්‍රමයක් නෑ. Paypal කියන්නේ ඡන්ද ගුන්ඩුවක් විතරයි හැමදාමත්.

    පහු ගිය අවුරුදු හතරේ බිස්නස් එක හදාගන්න පුදුම දුකක් වින්දේ. සමහර් දවස් තියෙනවා පැය 17ක් වැඩ කරපු, නැත්තන් එළිවෙනකන් වැඩ කරපු. ඉතින් ඔහොම කටු කාලා පැත්තක ඉන්න එවුන්ට නිකන් සල්ලි දෙන්න කවුද බන් කැමති.

    Anyway අවුරුද්දට 15 million කියන්නෙ වැඩක් දන්න එකෙක්ට මහ ලොකු ගානක් නෙමෙයි බන්. :yes::yes:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,543
    1,570
    113
    sri rajasinha adawiya

    :yes::yes::yes::yes:
     
    iting yako pith million ganawalin tamai enne eith apita oya kiyana taram aheniyak ne. i wonder why are you so much worry about tax if you are making somuch money :confused: we dont have any problem bringing dollars to Sri Lanka. :yes: It depends on the business. :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    iting yako pith million ganawalin tamai enne eith apita oya kiyana taram aheniyak ne. i wonder why are you so much worry about tax if you are making somuch money :confused: we dont have any problem bringing dollars to Sri Lanka. :yes: It depends on the business. :yes:

    මම උඩ සිංහලෙන් කියල තියෙන එක තේරුම් ගන්න බැරි ගොබ්බයෙක් වෙච්ච තෝ කොහොමද මිලියන ගනන්වලින් සල්ලි ලංකාවට ගේන්නේ. :lol::lol:

    තොගේ රිප්ලයිස් දැක්කමම පේනවා තෝ මොන තරම් ගොන් බූරුවෙක්ද කියලා. :yes::yes:

    මම මෙතනට ආවේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න මිසක් මම හම්බ කරන්නෙ මෙච්චරයි කියලා කොහෙවත් යන හිගන බල්ලන්ට පෙන්නලා ඔප්පු කරන්න නෙමෙයි. :cool::cool:

    තොට අනික් උන් හම්බ කරන ගාන ගැන ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් තෝ ලංකාවට ගේනවයි කියපු මිලියන ගනන්වල එකම එක පෲෆ් එකක් මෙතන දාපිය. :yes::yes:

    ප්‍රශ්නයක් ගැන පොයින්ට් එකට කතා කරන්න බැරි, මිනිස්සුන්ගෙ ඕන නැති රෙද්දවල් හොයන තොපි වගේ සවු දොදොල් පොන්නයෝ නිසා තමයි මේ රටට කෙළවිලා තියෙන්නේ. :P:lol::D
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ටැක්ස් ඕන ගානක් ගෙවන්න තිබ්බා මේ අවලන් ආන්ඩු අපි වෙනුවෙන් පොඩි දෙයක් හරි කරලා තිබ්බා නම්. බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න එකේ ඉදන් ස්ටාෆ් එකට EFT, ETF දෙන එක වෙනකම් කන්න වෙන කටු දන්නේ බිස්නස් කරන උන් විතරයි. ඔය කන්තෝරුවල හැත්තට කොච්චර බලු වෙන්න ඕනද.

    ඊලගට ලංකාවට සල්ලි ගෙන්න ගන්න ගියාම කන්න වෙන කටු. තාම ලංකාවට සල්ලි ගෙන්න ගන්න හරි හමන් ක්‍රමයක් නෑ. Paypal කියන්නේ ඡන්ද ගුන්ඩුවක් විතරයි හැමදාමත්.

    පහු ගිය අවුරුදු හතරේ බිස්නස් එක හදාගන්න පුදුම දුකක් වින්දේ. සමහර් දවස් තියෙනවා පැය 17ක් වැඩ කරපු, නැත්තන් එළිවෙනකන් වැඩ කරපු. ඉතින් ඔහොම කටු කාලා පැත්තක ඉන්න එවුන්ට නිකන් සල්ලි දෙන්න කවුද බන් කැමති.

    Anyway අවුරුද්දට 15 million කියන්නෙ වැඩක් දන්න එකෙක්ට මහ ලොකු ගානක් නෙමෙයි බන්. :yes::yes:

    Uba freelancing da? ehenm tax na mchn. :)

    Un e sector ekata deyak karalat nati nisa lajja natiwa tax gahannat ba. :frown: