පොනිලයි හිටනුයි පොන්ගලයයි අකුලොලාම පල..
Tax adu karat bainawa kiyahanko

පොනිලයි හිටනුයි පොන්ගලයයි අකුලොලාම පල..

Yes. It's for over 15 million (not 1.5 million) per year.
Yes. I earn over 1 million per month, macho.
And this is the problem I have.![]()
Salary walata tax hadenne mehemai
warshika adayama 12lacks tax walin nidahas
Tax brackets hadenne warshika income eka laksha 6n 6ta ekiyanne
First 6lacks - 4%
Second 6lacks - 8%
Itapasse 12%, 16% ...
Oyage warshika income eka 2 million nam
Yearly Income 2,000,000
Tax free Income 1,200,000
Taxable Income 2,000,000-1,200,000 = 800,000
ethokota me laksha 8ta tama tax wadinne
ekenuth tax bracket hadenne laksha 6n 6ta.
me laksha 8ta tax bracket 2k hadenawa
First tax bracket - 4%
------------------
Tax for first 600,000 => 600,000*4% = 24000
Second tax bracket - 8%
------------------------
Tax for second 600,000 => 800,000-600,000= 200,000*8% = 16,000
Total Tax for 2million income = 24000+16000 = 40,000
Monthly tax = 40,000/12 = 3333.33
ehenam iting gewapan tax ane palayaban yanna usage 1 milion tiyanwanam uba tax walata kegahanne hingannek wage. gewapan tax puduma harak tama lanakwe inne

ටැක්ස් ඕන ගානක් ගෙවන්න තිබ්බා මේ අවලන් ආන්ඩු අපි වෙනුවෙන් පොඩි දෙයක් හරි කරලා තිබ්බා නම්. බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න එකේ ඉදන් ස්ටාෆ් එකට EFT, ETF දෙන එක වෙනකම් කන්න වෙන කටු දන්නේ බිස්නස් කරන උන් විතරයි. ඔය කන්තෝරුවල හැත්තට කොච්චර බලු වෙන්න ඕනද.
ඊලගට ලංකාවට සල්ලි ගෙන්න ගන්න ගියාම කන්න වෙන කටු. තාම ලංකාවට සල්ලි ගෙන්න ගන්න හරි හමන් ක්රමයක් නෑ. Paypal කියන්නේ ඡන්ද ගුන්ඩුවක් විතරයි හැමදාමත්.
පහු ගිය අවුරුදු හතරේ බිස්නස් එක හදාගන්න පුදුම දුකක් වින්දේ. සමහර් දවස් තියෙනවා පැය 17ක් වැඩ කරපු, නැත්තන් එළිවෙනකන් වැඩ කරපු. ඉතින් ඔහොම කටු කාලා පැත්තක ඉන්න එවුන්ට නිකන් සල්ලි දෙන්න කවුද බන් කැමති.
Anyway අවුරුද්දට 15 million කියන්නෙ වැඩක් දන්න එකෙක්ට මහ ලොකු ගානක් නෙමෙයි බන්.![]()

iting yako pith million ganawalin tamai enne eith apita oya kiyana taram aheniyak ne. i wonder why are you so much worry about tax if you are making somuch moneyටැක්ස් ඕන ගානක් ගෙවන්න තිබ්බා මේ අවලන් ආන්ඩු අපි වෙනුවෙන් පොඩි දෙයක් හරි කරලා තිබ්බා නම්. බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න එකේ ඉදන් ස්ටාෆ් එකට EFT, ETF දෙන එක වෙනකම් කන්න වෙන කටු දන්නේ බිස්නස් කරන උන් විතරයි. ඔය කන්තෝරුවල හැත්තට කොච්චර බලු වෙන්න ඕනද.
ඊලගට ලංකාවට සල්ලි ගෙන්න ගන්න ගියාම කන්න වෙන කටු. තාම ලංකාවට සල්ලි ගෙන්න ගන්න හරි හමන් ක්රමයක් නෑ. Paypal කියන්නේ ඡන්ද ගුන්ඩුවක් විතරයි හැමදාමත්.
පහු ගිය අවුරුදු හතරේ බිස්නස් එක හදාගන්න පුදුම දුකක් වින්දේ. සමහර් දවස් තියෙනවා පැය 17ක් වැඩ කරපු, නැත්තන් එළිවෙනකන් වැඩ කරපු. ඉතින් ඔහොම කටු කාලා පැත්තක ඉන්න එවුන්ට නිකන් සල්ලි දෙන්න කවුද බන් කැමති.
Anyway අවුරුද්දට 15 million කියන්නෙ වැඩක් දන්න එකෙක්ට මහ ලොකු ගානක් නෙමෙයි බන්.![]()
we dont have any problem bringing dollars to Sri Lanka.
It depends on the business. 
iting yako pith million ganawalin tamai enne eith apita oya kiyana taram aheniyak ne. i wonder why are you so much worry about tax if you are making somuch moneywe dont have any problem bringing dollars to Sri Lanka.
It depends on the business.
![]()