Elakiri Tug of War 2018 - Preview

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මාව තීරක විදියට පත් කරලා දාමුද තිරයෙන් ඉස්සරහට.. තිරය පිටුපස උඹ ඩීල් දාලා ගේමක් ගහපන්.. මම රට පනින්න ඉන්න නිසා අවුලක් නෑ... උඹට අවුලක් නෑ උඹ නෙවෙයිනේ තීරක... හැබැයි මට කඹේ අදින්න කලින් 60% ක් ඕනේ සියලු ඉන්කම් වලින්... ඩීල්???

:shocked:අයියා රට යනවා..කවද්ද?කොහෙටද?
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාව තීරක විදියට පත් කරලා දාමුද තිරයෙන් ඉස්සරහට.. තිරය පිටුපස උඹ ඩීල් දාලා ගේමක් ගහපන්.. මම රට පනින්න ඉන්න නිසා අවුලක් නෑ... උඹට අවුලක් නෑ උඹ නෙවෙයිනේ තීරක... හැබැයි මට කඹේ අදින්න කලින් 60% ක් ඕනේ සියලු ඉන්කම් වලින්... ඩීල්???
    සීයට හැටක් :baffled: දෙනවා සීයට හැටක් නෙවේ සතයක් දෙන්නේ නෑ :angry: මේක බාරගත්තේ නිකන් අත ලෙවකන්නයැ ඔක්කොම මට :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    යකෝ අත පිහදාගන්න හම්බෙන්නේ නෑ උඹට හරිහමන් බැකප් එකක් නැතුව... හැමොම උඹ දිහා බලන් ඉන්නවනේ... මාව බිල්ලට දීපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ අත පිහදාගන්න හම්බෙන්නේ නෑ උඹට හරිහමන් බැකප් එකක් නැතුව... හැමොම උඹ දිහා බලන් ඉන්නවනේ... මාව බිල්ලට දීපන්
    බිල්ලට කියල ඇවිත් අන්තිමට මාව බිල්ලට තියල මාරුවෙයි :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    අනුග්‍රාහකයෙක් හොයාගන්න ඕනේ හයිය කඹයක් ගෙන්නගන්න :yes:

    අදින දවසයි වෙලාවයි, නයකයො දෙන්නවයි, නීති ටිකයි, අලුත් ත්‍රේඩ් එකකින් දාන්න.. . අර නිත්ය සාමාජික සීන් එකත් තියෙනවනම් දාන්න. . :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදින දවසයි වෙලාවයි, නයකයො දෙන්නවයි, නීති ටිකයි, අලුත් ත්‍රේඩ් එකකින් දාන්න.. . අර නිත්ය සාමාජික සීන් එකත් තියෙනවනම් දාන්න. . :)
    ඇත්තට උඹල කඹ ඇදපු උන් නේද අලුත් අදහස් එහෙම තියේ නං කියන්නකෝ :yes: මේ දැන් තියෙන ක්‍රමේ අඩුපාඩු එහෙම. අලුතෙන් මේ මේ වගේ ඒවා එකතු උනොත් හොඳයි වගේ අදහස් තමා ඕනේ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්තට උඹල කඹ ඇදපු උන් නේද අලුත් අදහස් එහෙම තියේ නං කියන්නකෝ :yes: මේ දැන් තියෙන ක්‍රමේ අඩුපාඩු එහෙම. අලුතෙන් මේ මේ වගේ ඒවා එකතු උනොත් හොඳයි වගේ අදහස් තමා ඕනේ :yes:

    ජීටීගෙන් ඉල්ලීමක් කරන්න සතියක් රෙප් අවභාවිතා කරන්න. ජීටී අවුලක් ගන්න එකක් නෑ... ලගදීම රෙප් සිස්ටම් එක රීසෙට් වෙනවලුනේ😂😜😜
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇත්තට උඹල කඹ ඇදපු උන් නේද අලුත් අදහස් එහෙම තියේ නං කියන්නකෝ :yes: මේ දැන් තියෙන ක්‍රමේ අඩුපාඩු එහෙම. අලුතෙන් මේ මේ වගේ ඒවා එකතු උනොත් හොඳයි වගේ අදහස් තමා ඕනේ :yes:

    :sorry:
     
    • Like
    Reactions: Ashan052

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජීටීගෙන් ඉල්ලීමක් කරන්න සතියක් රෙප් අවභාවිතා කරන්න. ජීටී අවුලක් ගන්න එකක් නෑ... ලගදීම රෙප් සිස්ටම් එක රීසෙට් වෙනවලුනේ😂😜😜
    අන්න හරි උඹල ඔක්කගේම රෙප් රීසෙට් කරවනවා :P අපි ඉතින් සංවිධායක මණ්ඩලේ හින්ද අපේ ඒවා විතරක් ඉතුරු වෙයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    අන්න හරි උඹල ඔක්කගේම රෙප් රීසෙට් කරවනවා :P අපි ඉතින් සංවිධායක මණ්ඩලේ හින්ද අපේ ඒවා විතරක් ඉතුරු වෙයි.

    ube rep walata gahanawa badu :lol::lol::lol:
     
    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    ජීටීගෙන් ඉල්ලීමක් කරන්න සතියක් රෙප් අවභාවිතා කරන්න. ජීටී අවුලක් ගන්න එකක් නෑ... ලගදීම රෙප් සිස්ටම් එක රීසෙට් වෙනවලුනේ😂😜😜

    උපුල් පුඩිං මාමේ.........;)