මාව තීරක විදියට පත් කරලා දාමුද තිරයෙන් ඉස්සරහට.. තිරය පිටුපස උඹ ඩීල් දාලා ගේමක් ගහපන්.. මම රට පනින්න ඉන්න නිසා අවුලක් නෑ... උඹට අවුලක් නෑ උඹ නෙවෙයිනේ තීරක... හැබැයි මට කඹේ අදින්න කලින් 60% ක් ඕනේ සියලු ඉන්කම් වලින්... ඩීල්???
අයියා රට යනවා..කවද්ද?කොහෙටද?
දෙනවා සීයට හැටක් නෙවේ සතයක් දෙන්නේ නෑ
මේක බාරගත්තේ නිකන් අත ලෙවකන්නයැ ඔක්කොම මට





