හරක් මස්

redux

Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    මදෑ වෙච්ච දේ...:lol::lol:

    ඕන් දැක්කද හරක් මස් කෑවම වෙන පලවිපාක :rofl:

    3C7F178C00000578-4156364-He_has_now_grown_his_business_into_a_successful_model_and_people-a-70_1485359278258.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Lankawe samaniyen Sinhala 70%, Muslim 10%, Tamil 15% wage ne inne. Maharagama Cancer hospital ekata gihin balapan Muslim 30% wada inne. Tamil aya thamai aduma. Muslim ewunta wedi kal ausa yanneth na. Hark mas gilala. US wala ehema balapan kochchara cancer hedila merenawada kiyala steak kiyala harak mas gilala.

    Man dengue hedila hospital hitiya mata eha peththe hitapu ekage kidney case 1. Balanakota u harak mas neththan bath kanne na wage ekek.

    Man adurana muslim ekek innawa u hotel eke harak mas wiyanneth na. Business walata wagathuwak na kiyala.

    :yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,561
    25,391
    113
    B12 වලින් මොලේ වැඩි වෙන්නේ නෑ හරකෝ :lol::lol:

    සින්ග්හල තෙරියමා පොන්ස් ...මම කියුවේ මොලේ වැඩිවෙන කතාවක් නේමේ B12 කියන්නේ මොලේ ක්‍රියාකාරිත්වයට වැදගත්ම වෙන සංයෝකයක් කියල පුක නොදී ගුගල් කරලා බලපන් ..

    හරක් මස් කාලා, B12 වැඩිවෙලා, මොලේ ක්‍රියාකාරිත්වය ඕනේවටත් වඩා සුමට වෙලා වගේ :rofl:
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    රෝසි ආච්චි;23041480 said:
    හරක් මස් කාලා, B12 වැඩිවෙලා, මොලේ ක්‍රියාකාරිත්වය ඕනේවටත් වඩා සුමට වෙලා වගේ :rofl:

    Had steak for lunch today. U mad bro?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    රෝසි ආච්චි;23041506 said:
    හරක් මස් බැරිනම් උබ ගොම කෑවත් මට වැඩක් නෑ පොන්ස් :yes:

    :lol::lol::lol::lol:
    It was 5500 rs without taxes
    Godayonta mona steak da
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    රෝසි ආච්චි;23041521 said:
    ජීවිතේ පලවෙනි වතාවටද steak කෑවේ? :rofl: නෑ මේ අමෘතේ බිව්වා වගේ උඩ පනින නිසා ඇහුවෙ :rofl:

    Nah. Almost everyday. Honestly we need to kill more cows. They are the best tasting animal on planet earth
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රෝසි ආච්චි;23041521 said:
    ජීවිතේ පලවෙනි වතාවටද steak කෑවේ? :rofl: නෑ මේ අමෘතේ බිව්වා වගේ උඩ පනින නිසා ඇහුවෙ :rofl:

    යකෝ ඩේලි කන්න කියල මොටිවෙට් කරපං ඔවුන්ව..
    at least 800g per week වත් කන එකාට තමයි ලොකු චාන්ස් එකක් තියෙන්නේ ටිකට් එක ඇදෙන්න..
    නැත්තම් කැන්සර් හැදෙන්නෙ නෑ

    :yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113

    යකෝ ඩේලි කන්න කියල මොටිවෙට් කරපං ඔවුන්ව..
    at least 800g per week වත් කන එකාට තමයි ලොකු චාන්ස් එකක් තියෙන්නේ ටිකට් එක ඇදෙන්න..
    නැත්තම් කැන්සර් හැදෙන්නෙ නෑ

    :yes:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113

    යකෝ ඩේලි කන්න කියල මොටිවෙට් කරපං ඔවුන්ව..
    at least 800g per week වත් කන එකාට තමයි ලොකු චාන්ස් එකක් තියෙන්නේ ටිකට් එක ඇදෙන්න..
    නැත්තම් කැන්සර් හැදෙන්නෙ නෑ

    :yes:

    ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ එකෙක් වෙන එකෙක්නෙ බුරන්නේ.:confused:
     
    supeshalaj93

    Member
    Jan 3, 2018
    14
    11
    3
    අම්මා උඹට කිරි දුන්නේ මාස 6යි. එදා ඉදන් හැමදාම උඹ උදේට බීවේ මේ අහිංසක සතා කිරි කරල දීපු ලේ ටික.. ඒකෙ කෙලෙහිගුනයවත් රැකපන් බන්.. උඹල අම්මවත් මරාගෙන කැවොත් පුදුමයක් නෙමේ.. ඇයි බං මිනිස්සු මෙච්චර තිරිසන් උනේ.. තමන්ට ආදේශ කරල බලපන් කොච්චර දුකක් විදලද ඒ සතා මැරෙන්නේ කියල.. අපිට මිනිහෙක් බැන්නත් උසාවියක් නීතියක් තියෙනවා.. කතාකරගන්න බැරි ඒ සත්තුන්ට කාගෙ සරණක්ද . ඔව් ඇත්ත මං මේකෙ කමෙන්ට් කරල නෑ,ඒත් ⁣⁣පව්ක⁣ාරයෙක්ට එක පාරක් හරි ඇත්ත පෙන්නල හොද මගට ගන්න පුලුවන්නම් ඒක මට පිනක්
     
    • Like
    Reactions: Fox C2

    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    අම්මා උඹට කිරි දුන්නේ මාස 6යි. එදා ඉදන් හැමදාම උඹ උදේට බීවේ මේ අහිංසක සතා කිරි කරල දීපු ලේ ටික.. ඒකෙ කෙලෙහිගුනයවත් රැකපන් බන්.. උඹල අම්මවත් මරාගෙන කැවොත් පුදුමයක් නෙමේ.. ඇයි බං මිනිස්සු මෙච්චර තිරිසන් උනේ.. තමන්ට ආදේශ කරල බලපන් කොච්චර දුකක් විදලද ඒ සතා මැරෙන්නේ කියල.. අපිට මිනිහෙක් බැන්නත් උසාවියක් නීතියක් තියෙනවා.. කතාකරගන්න බැරි ඒ සත්තුන්ට කාගෙ සරණක්ද . ඔව් ඇත්ත මං මේකෙ කමෙන්ට් කරල නෑ,ඒත් ⁣⁣පව්ක⁣ාරයෙක්ට එක පාරක් හරි ඇත්ත පෙන්නල හොද මගට ගන්න පුලුවන්නම් ඒක මට පිනක්

    You are correct dude !!!