මේ අද කාල ඉන්නේ අමුතුම දාර්ශනිකයෝ... හරිනම් කරන්න ඕනේ තමුන් දෙයක් නොකලට, දෙයක් කෑවේ නැති වුනාට අනික් එවුන්ටත් එහෙම ඉන්න කියල බල නොකර ඉන්න එකයි.
තමුන් නොකන එක වෙන දෙයක්. නමුත් එහෙම කියල අනික් එවුන්ටත් කන්න එපා කියල බල කරන එවුන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කරන්න ඕනේ...
එකත් නිකන් බලෙන් මුස්ලිම් කරන්න හදනවා වගේ වැඩක්...
තව සමහරු ඉන්නවා. හරක් මස් පවු. කුකුල් මස්, මාළු, කරවල, හාල්මැස්සෝ, බිත්තර, කේක්, කිරි පව් නැ...
තව සමහරු මස් කන්න පව්. නමුත් මස් කෑල්ල අයින් කරලා හොදි විටරක් කන්න පව් නැ...
RHTA UYALA DENAWA NAM MAMA NAM ONA MASAK AMBARALA DA GANNAWA BADATA.KUKULA NAM KANA EKA NAWATWANNA HITHGENA INNE PAW NISA NEME UNTA GHNA VISA NISA







