ආගම, මිත්‍යාව සහා ලංකාව

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    Dan mama ube details illuwada kiyapanko :lol::lol:
    Out of topic geniyanne ai?
    Oya gammenma quranayatai islamayatai banala video ekak karala fb youtube dapanko. Sanwadayata wiwrthai kiyala ube details ekka

    ඇයි බන් මේවා බම්ප් කරන්නේ, උබල හොදටම දන්නවා මුගේ වැඩ, උබ හිතනවද මූට මේ ලංකාව ගොඩගන්න ඕන වෙලා කියල, මූ අමුතුම අතල් එකක් ගන්නේ, scurviya වගේම එකෙක්.
    උබල කලබල වෙන තරමට, අනිත් උන්ව කලබල කරලා ඌ එක්ක වාදෙට ගන්න එක උගේ ආතල් එක.

    ඔච්චර ආගම් වල අවුල් දන්නවා නම්, රටවල් වල ඇවිදලා දියුණු උන හැටියවල් දන්නවා නම්, මෙතනට වෙලා ෆේක් එකවුන්ට් 10ක් විතර හදාගෙන ආතල් දෙන්න මූට පුලුවන්ද? එහෙම මිනිහෙක් නම් දැන් පට්ට පොරක් වෙලා උගේ වැඩක් කරන් ඉන්න ඕන. මූ එහෙම එකෙක් නෙමෙයිනේ, මූ ඔච්චර පට්ට අදහස් තිබිලත් දියුණු වෙලත් නැහැ, තවම කරන්නේ ඌට බැරි උන එකට අනිත් උන්ට බනින එක.
    ඕක උගේ හොබී එක, ඌ මුද්දර එකතු කරන එකෙක් නම් උබල අපි වගේ ඌට උත්තර දෙන එවුන් තමයි මුද්දර.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    3-51. නියත වශයෙන්ම අල්ලාහ්, මාගේ රබ්(පරමාධිපති)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ද වෙයි. එබැවින් ඔහුට පමණක් ඉබාදත් (අවනත වනු) කරනු. සෘජු මාර්ගය මෙයයි.

    බය හිතුන ෆ්‍රෙන්
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Dan uba kiyapu widihata baudhdhaya thamange agama defend karaganna tharam wath shakthiyak nathi aya neh. Puluwan nam ara defend karanna puluwan muslim aya ekka poddak sanwaadayak karala ennako. Ubata mama dan me kathawa keeparak nam kiwwada.
    ඉතින් මම මොකටද උන් එක්ක වාද කරන්නේ.. මගේ යුටියුබ් සබ්ස්ක්රයිබ් කරපු උන් 75%ක්ම මගේ බිස්නස් වලට හෙල්ප් එක දෙන අසර්බයිජාන්, රෂියන්, සෞදි, කුවේට්, එමිරාටි, යුඇස්, ෆ්‍රෙන්ච්, බ්‍රිටිෂ් මුස්ලිම් උන්. මොන අමාරුවකටද ෆයිනන්ෂල් ගේන් එකක් තියන මිනිස්සු තරහා කරගන්නේ.. මට බෞද්ද උබලගෙන් සත පහක වැඩක් තියනවද? ඉතින් උබලගේ ආගම ගැන මට කතා කරන්න කිසි බාදාවක් නැ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි බන් මේවා බම්ප් කරන්නේ, උබල හොදටම දන්නවා මුගේ වැඩ, උබ හිතනවද මූට මේ ලංකාව ගොඩගන්න ඕන වෙලා කියල, මූ අමුතුම අතල් එකක් ගන්නේ, scurviya වගේම එකෙක්.
    උබල කලබල වෙන තරමට, අනිත් උන්ව කලබල කරලා ඌ එක්ක වාදෙට ගන්න එක උගේ ආතල් එක.

    ඔච්චර ආගම් වල අවුල් දන්නවා නම්, රටවල් වල ඇවිදලා දියුණු උන හැටියවල් දන්නවා නම්, මෙතනට වෙලා ෆේක් එකවුන්ට් 10ක් විතර හදාගෙන ආතල් දෙන්න මූට පුලුවන්ද? එහෙම මිනිහෙක් නම් දැන් පට්ට පොරක් වෙලා උගේ වැඩක් කරන් ඉන්න ඕන. මූ එහෙම එකෙක් නෙමෙයිනේ, මූ ඔච්චර පට්ට අදහස් තිබිලත් දියුණු වෙලත් නැහැ, තවම කරන්නේ ඌට බැරි උන එකට අනිත් උන්ට බනින එක.
    ඕක උගේ හොබී එක, ඌ මුද්දර එකතු කරන එකෙක් නම් උබල අපි වගේ ඌට උත්තර දෙන එවුන් තමයි මුද්දර.
    උත්තර නැති උනාම ඉතින් කියන්නේ ඕක තමා. ඒ කාලේ ගෝල්ඩ් අයියත් ඔහොමම තමා. කට උත්තර නැති උනාම "නරි නාවන්නේ නැ" කියලා මාරු වෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677

    ;);)

    ඉතින් මම මොකටද උන් එක්ක වාද කරන්නේ.. මගේ යුටියුබ් සබ්ස්ක්රයිබ් කරපු උන් 75%ක්ම මගේ බිස්නස් වලට හෙල්ප් එක දෙන අසර්බයිජාන්, රෂියන්, සෞදි, කුවේට්, එමිරාටි, යුඇස්, ෆ්‍රෙන්ච්, බ්‍රිටිෂ් මුස්ලිම් උන්. මොන අමාරුවකටද ෆයිනන්ෂල් ගේන් එකක් තියන මිනිස්සු තරහා කරගන්නේ.. මට බෞද්ද උබලගෙන් සත පහක වැඩක් තියනවද? ඉතින් උබලගේ ආගම ගැන මට කතා කරන්න කිසි බාදාවක් නැ..

    Mama hithuwa uba hamootama ekama handen bedanne kiyala :(:(
    Ethakota uba katha karanne ubata satha 5k wath wadak nathi ayage agam gana witharai:lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒ උනාට සින්ගපුරුවේ දළදා මාලිගාවක් නැනේ. මොක තිබ්බත් වැඩක් නැ නිවන් යන්න මාර්ගයක් නැත්තම්..

    පන්සල් පල්ලි කෝවිල් තියනවනේ බන් .ජාතින් වර්ගත් 4/5 ක් ඉන්නවා කිසිම අව්ලක් නැහැ .. මෙහෙ උන් මරා ගන්නවා ... ලි ක්වාන් යු එක ඉන්ටවිව් එකක ලංකාවේ මේ සිද්දිය ගැන කියනවා . පොර කියනවා ලංකාව වගේ රටවල් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න ගිහින් රට ඇතුලේ ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතිකර ගද්දි පොරට ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කරලා සියලු ජාතින් එකම තැනට එකතු කරගන්න පුළුවන් වෙනවා කියල ..ඉදපන් තිබුනොත් ලින්ක් එක දාන්නම්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    උත්තර නැති උනාම ඉතින් කියන්නේ ඕක තමා. ඒ කාලේ ගෝල්ඩ් අයියත් ඔහොමම තමා. කට උත්තර නැති උනාම "නරි නාවන්නේ නැ" කියලා මාරු වෙනවා

    දැන් උබ කිව්වා නේද උබට කිසි ප්රෝෆිට් එකක් නැහැ උබේ යුටියුබ් චැනල් එකට පාඩු වෙන ඒවා හදල දාන එක කියල?
    උබ බුද්දාගම විවේචනය කරන්නේ අවුලක් නැතුව අපෙන් උබට කිසි ප්රෝෆිට් එකක් නැති නිසා කියල.
    උබ මන් ගැන කැමති එකක් හිතා ගනින් බන්. උබට උත්තර දෙන එකේ මටත් ප්රෝෆිට් එකක් නැහැ. උබට තියෙන්නේ අනුන්ව හදන පරම පවිත්‍ර චේතනාව නෙමෙයිනේ බන්, උබේ තියෙන්නේ ෆැන්ටසියක් මවන්, එකට ගැලපෙන ගෘප් එකක් තෝරන් එකෙන් අතල් එකක් ගන්න එක.
    එක පට්ට මචන්, එක අමුතුම ආතල් එකක්නේ, :lol::lol::lol:
    හැබැයි ආතල් එක ගනින් අනිත් උන්ට වෙන හානිය අවම කරන්, නැත්නම් මේකේ උදව්වක් ඉල්ලන එකෙක්ට උදව්වක් දෙන්නත්, කෙනෙක් කියන දෙයක් පිළිගන්න උනාමත් අනිත් උන්ට අමාරු වෙනවා.:):)

    උබේ ආතල් එක මන් තේරුම් ගත්තේ එදා දරුවෝ පල්ලා කියල දිවුරපු දවසේ. ;);)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ;);)

    Mama hithuwa uba hamootama ekama handen bedanne kiyala :(:(
    Ethakota uba katha karanne ubata satha 5k wath wadak nathi ayage agam gana witharai:lol::lol:
    උබ මට ෆේස් ටු ෆේස් හම්බ උනොත් මම උබේ ආගමට වචනයක්වත් කියන්නේ නැ. මොකද උබේ ආගම හරි නිසා නෙමෙයි, උබෙයි මගෙයි ගනුදෙනුවට උගේ ආගම අදාළ නැති නිසා.. ඉතින් මම මොකටද යුටියුබ් එකේ බහුතර මගේ මුස්ලිම් ක්ලයන්ට්ලා ඉස්සරහා ඉස්ලාම් ආගමට බනින්නේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියන ජිවිතේ විදිමත් කැමති කෑම වගේ තමයි එහෙනම් එක එකාට වෙනස්
    +ස්ටේෂන් එකේ ඉදන් ඒසී සුවපහසු ප්‍රවාහන පහසුකම් - අමාරුවෙන් මිරිකිලා පරක්කු වෙලා තැම්බි තැම්බි යන ප්‍රවාහන පහසුකම්
    +හැම පුරවැසියම රක්ෂණය කල උසස්ම තත්වේ රෝහල් පහසුකම් - බෙහෙත් නැති ලිස්ට් එකේ ඉදල ඔපරේෂන් කරගන්න වෙන අපිරිසිදු රෝහල්
    +නවීනතම පහසුකම් සහිත අද්යාපන ආයතන - ගුරුවරු/පහසුකම් නැති ඉස්කෝල අද්යාපන අයිතීන් වලට උද්ගෝෂණ කරන විශ්ව විද්‍යාල
    +ක්‍රමවත් කසල කළමනාකරණය පිරිසිදු මංමාවත් සහ පරිසරය - කුණු ගද ගහන අගනගරය විනාශ කල පරිසරය
    +සැමට පොදු නිතිය සහ ආචාරශීලි පොලිස්සිය - ලංකාවේ නිතිය සහ ලංකාවේ පොලිස්සිය

    ඔය වගේ දිගට දිගට කියන්න පුළුවන් .. උබ හිතන විදිහට ජිවිතේ විදින්න මේවගෙන් මොනවා ඕනිද කියන්න මමනම් හරියටම දන්නේ නැහැ . අර වගේ හිටියම කොහෙන්ද මෙච්චර ආතල් එකක් කියල හිතනවද දන්නේ නැනේ
    මටනම් උන්ගේ රටේ එකම අවුල රට වැඩිය ලොකු නැති එක ,වාහන ගණන් කියල ගන්නත් පුළුවන් එත් ලංකාවේ අපිත් වාහන වලට ඒ වගේම ගෙවනවානේ . සින්ගපුරුවේ පොඩි කැලැ වගේ ප්‍රදේශ තියනවා හොදට මේන්ටේන් කරනවා සින්ගපුර් රිවර් එක තියනවා .කොහොමත් පාරවල් වල ගස් වවල තියනවා ලස්සන පොඩි ගාර්ඩන් කැලි බිල්ඩින් අතර තියනවා .තවත් සොබාදහම විදින්න මැලේසියාවට නිකන්ම පාරෙන්ම බස් වලින් උනත් යන්න පුළුවන් . සෙන්තෝසා අයිලන්ඩ් ,යුනිවසල් ස්ටුඩියෝ වගේ පට්ට ආතල් පොට් තියනවා .බොන්න එහෙම ඕනි වෙලාවක ගන්න තියනවා ..ජිවිතේ විදින්න තව මොනවා ඕනිද කියන්න මටනම් තේරෙන්නේ නැහැ

    ඒත් ඉතින් ඒක උඹලගේ රට නෙමෙයි නේ. මිනිහෙක් විදියට සම‍ාජයට කරන්න ඕනි දෙවල් ඔය රටවල කරන්න බැහැනේ. ආත්මාර්තකාමී විදියට හිතනවානන් ඔය රටවල් හොද ඇති. ඒත් සිංගප්පූරැව වගේ හිර වෙච්ච රටකට ගිහින් බඩු භාන්ඩ වට කරන් ජීවත් වෙනවට වඩා දෙයක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් උබ කිව්වා නේද උබට කිසි ප්රෝෆිට් එකක් නැහැ උබේ යුටියුබ් චැනල් එකට පාඩු වෙන ඒවා හදල දාන එක කියල?
    උබ බුද්දාගම විවේචනය කරන්නේ අවුලක් නැතුව අපෙන් උබට කිසි ප්රෝෆිට් එකක් නැති නිසා කියල.
    උබ මන් ගැන කැමති එකක් හිතා ගනින් බන්. උබට උත්තර දෙන එකේ මටත් ප්රෝෆිට් එකක් නැහැ. උබට තියෙන්නේ අනුන්ව හදන පරම පවිත්‍ර චේතනාව නෙමෙයිනේ බන්, උබේ තියෙන්නේ ෆැන්ටසියක් මවන්, එකට ගැලපෙන ගෘප් එකක් තෝරන් එකෙන් අතල් එකක් ගන්න එක.
    එක පට්ට මචන්, එක අමුතුම ආතල් එකක්නේ, :lol::lol::lol:
    හැබැයි ආතල් එක ගනින් අනිත් උන්ට වෙන හානිය අවම කරන්, නැත්නම් මේකේ උදව්වක් ඉල්ලන එකෙක්ට උදව්වක් දෙන්නත්, කෙනෙක් කියන දෙයක් පිළිගන්න උනාමත් අනිත් උන්ට අමාරු වෙනවා.:):)

    උබේ ආතල් එක මන් තේරුම් ගත්තේ එදා දරුවෝ පල්ලා කියල දිවුරපු දවසේ. ;);)
    මම මොකටද බන් කාවවත් හදන්නේ.. මට ඕනේ නැ උබලගේ ආගම වෙනස් කරන්නවත්, උබලට අවබෝදය දෙන්නවත්.. එක බුදුහාමුදුරුවෝ බාර අරගෙන කරලා තියෙනවා කියලා උබලමයි කියන්නේ.. මම කියන්නේ යතාර්ථය.. උබේ හොදම ක්ලයන්ට් කතෝලික නම් උබ උගේ ඉස්සරහා කියනවද කියපන් "මරියතුමි කොහොමද උත්ටෝ බඩ වෙන්නේ වර්ජින් නම්" කියලා. එහෙම උබ අහනවද බිස්නස් මිටින් එකකදී උබේ බෙස්ට්ම ක්ලයන්ට්ගෙන්..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    උබ මට ෆේස් ටු ෆේස් හම්බ උනොත් මම උබේ ආගමට වචනයක්වත් කියන්නේ නැ. මොකද උබේ ආගම හරි නිසා නෙමෙයි, උබෙයි මගෙයි ගනුදෙනුවට උගේ ආගම අදාළ නැති නිසා.. ඉතින් මම මොකටද යුටියුබ් එකේ බහුතර මගේ මුස්ලිම් ක්ලයන්ට්ලා ඉස්සරහා ඉස්ලාම් ආගමට බනින්නේ..

    :lol::lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    උබ මට ෆේස් ටු ෆේස් හම්බ උනොත් මම උබේ ආගමට වචනයක්වත් කියන්නේ නැ. මොකද උබේ ආගම හරි නිසා නෙමෙයි, උබෙයි මගෙයි ගනුදෙනුවට උගේ ආගම අදාළ නැති නිසා.. ඉතින් මම මොකටද යුටියුබ් එකේ බහුතර මගේ මුස්ලිම් ක්ලයන්ට්ලා ඉස්සරහා ඉස්ලාම් ආගමට බනින්නේ..

    පුතී උඹේ යූටියබ් ලින්ක් එක දාපන්කෝ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි හිනාවෙන්නේ.. මම විවේචනය කරනවා මචන්.. හැබැයි ගොන් නැ මම සිංහලු වගේ.. සිංහලු ආගම කියලා මැරෙන්න යනවා පට්ටා බිස්නස් ඩිල් අහක දාලා. එහෙම ගොන් නැ මචන් මම.. මට එකෙක් කීප දවසකට කලින් කතා කළා මුස්ලිම් වේදීන් එකකට අකුරණ. එතනට ගිහින් මම බැන්නා බෞද්ද සිංහල උන්ට ටහිකෙන බනිල්ලක්.. ඒ එක්කම ඊයෙ සෙට් උනා කොටහළු මගුලක් සිංහල එකෙක්ගේ වත්තේගම, එතනට ගිහින් බැන්නා මුස්ලිම් උන්ට හිකෙන බැනිල්ලක් වද පෙති දානවා කියලා..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    මම මොකටද බන් කාවවත් හදන්නේ.. මට ඕනේ නැ උබලගේ ආගම වෙනස් කරන්නවත්, උබලට අවබෝදය දෙන්නවත්.. එක බුදුහාමුදුරුවෝ බාර අරගෙන කරලා තියෙනවා කියලා උබලමයි කියන්නේ.. මම කියන්නේ යතාර්ථය.. උබේ හොදම ක්ලයන්ට් කතෝලික නම් උබ උගේ ඉස්සරහා කියනවද කියපන් "මරියතුමි කොහොමද උත්ටෝ බඩ වෙන්නේ වර්ජින් නම්" කියලා. එහෙම උබ අහනවද බිස්නස් මිටින් එකකදී උබේ බෙස්ට්ම ක්ලයන්ට්ගෙන්..

    අම්ම තාත්තා දාල ගියපු ළමයෙක් දැක්කොත් උබ ඌට කියන් නැහැනේ, උබේ අම්ම අයාලේ ගිහින් උබව වදල පාරේ දාල ගියා කියලා එක යථාර්තේ උනත්, එහෙම ළමයෙක්ට අනාතය හරි වෙන මොකක් හරි කියල කියන උන්ගේ තියෙන්නේ ඒ ළමයට රිද්දල ගන්න අතල් එකක්.
    ඒ වගේ එකක් උබට තියෙන්නෙත්, මෙතන ඇවිත් උබ කරන්නේ උබ මවපු ෆැන්ටසියට අනුව අනිත් උන්ගෙන් ආතල් එකක් අරන් උබේ හොබී එක ෆුල්ෆිල් කරගන්න එක.
    උබට ඔබ්ජෙක්ටිව් එකක් නැහැ අනිත් උන්ට යථාර්තේ අවබෝද කරලා දීලා ගොඩ ගන්නවා වගේ එකක්.
    උබට තියෙන්නේ උබේ හිතේ තියන ආසාව සංසිදෝ ගන්න එක අනිත් මිනිස්සුන්ව අවුස්සලා.
    ඕක ආතල් එකක් විතරයි,
    උබ මොකක් කිව්වත් මන් රිප්ලයි කරන් නැහැ මේකේ, නැත්නම් මාත් උබේ ආතල් එකක් වෙනවා.
    :sorry::sorry::sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ඇයි හිනාවෙන්නේ.. මම විවේචනය කරනවා මචන්.. හැබැයි ගොන් නැ මම සිංහලු වගේ.. සිංහලු ආගම කියලා මැරෙන්න යනවා පට්ටා බිස්නස් ඩිල් අහක දාලා. එහෙම ගොන් නැ මචන් මම.. මට එකෙක් කීප දවසකට කලින් කතා කළා මුස්ලිම් වේදීන් එකකට අකුරණ. එතනට ගිහින් මම බැන්නා බෞද්ද සිංහල උන්ට ටහිකෙන බනිල්ලක්.. ඒ එක්කම ඊයෙ සෙට් උනා කොටහළු මගුලක් සිංහල එකෙක්ගේ වත්තේගම, එතනට ගිහින් බැන්නා මුස්ලිම් උන්ට හිකෙන බැනිල්ලක් වද පෙති දානවා කියලා..

    Saa uba mara porak neh ban. Thawa wisthara tikak kiyaoanko
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒත් ඉතින් ඒක උඹලගේ රට නෙමෙයි නේ. මිනිහෙක් විදියට සම‍ාජයට කරන්න ඕනි දෙවල් ඔය රටවල කරන්න බැහැනේ. ආත්මාර්තකාමී විදියට හිතනවානන් ඔය රටවල් හොද ඇති. ඒත් සිංගප්පූරැව වගේ හිර වෙච්ච රටකට ගිහින් බඩු භාන්ඩ වට කරන් ජීවත් වෙනවට වඩා දෙයක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ...

    අපේ රට නෙවෙයි එත් උබ සිංග වලට වැඩිය මෙහෙ හොදයි කියපු නිසයි කියන්නේ මේක ...අපාර්ට්මන්ට් වල තමයි ඉතින් ජිවිත ගොඩක් දුරට ... ලොකුම සල්ලි කාරයෙක්ට තමයි තමන්ගේම ගෙවල් තියෙන්නේ .එකේනම් පොඩි ඒකාකාරී ගතියක් තියනවා තමයි එත් ලංකාවෙත් පිරිසක් ලොකු ඉඩම් කඩම් තියාගෙන හිටියට කොලබ අඩු ආදායම් ලාබී ෆ්ලැට් වල මුඩුක්කු වගේ වතු වල තාමත් ජිවත් වෙන එක්තරා පිරිසක් ඉන්නවනේ ,
    සමාජෙට වෙන්න ඕනි යුතුකම් කියන්නේ මොකක්ද ? මම දන්නා විදිහට සිංග වල ක්‍රයිම් රේට් එක එහෙම සැහෙන අඩුයි අනිත් එක මිනිස්සුත් සාමන්යෙන් ආචාරශීලි මැනස් දන්නා මිනිස්සු ...
    ආය අමුතුවෙන් සමාජෙට ඉෂ්ට කරන්න තියෙන්නේ මොනවද යහපත් පුරවැසියෙක් වෙන එකට වැඩිය ?
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මේ රටේ ආණ්ඩුව සියලු ආගම්වලට කිරි පොවනකම් මේ හදන්න බෑ.. ආණ්ඩුව අනිවාර්යෙන් ආගම් වලට කඩේ නවත්තන්න ඕනා. ආගම් නන් ගවර්න්මන්ට් ඔර්ගනයිසේෂන් වෙන්න ඕනා.

    secular state..ඒක හරි..