






. හැබැයි. හම්බකරන එව්වා ආයෝජනය කර ඇත. 

මචන් 28 වෙද්දි 30ක් කියන්නේ රීලා කාපුවා ඔක්කොම වගේ ගියාද කියලා බලන ඩයල් එකකටනම් හොදටම මදි. අඩුම ලක්ෂ 70ක් -100ක් වත් ඕනා.
හැබැයි රටටත් බරක් නැති,ලෝස් නැතුව ජීවිතේත් විදින එකෙකුටනම් හොදටම ඇති. බෙදාගනින් අනිත් අයත් එක්ක ඒ ක්‍රමේ උබ සතුටු නම්.
දෙමව්පියන් හම්බකරපුවා විකුනන් කාලා ගොඩ යන ඩයිල් එකක් නම් ඉතින් කලිසම පාත් කෙරලා බලපන් පිරිමියෙක්ද කියලා
මේවා කිව්ව මම ලොකුවට ඉතුරු කර නැත.ඔබට සාපේක්ශව ඇත්තේම නැත. හැබැයි. හම්බකරන එව්වා ආයෝජනය කර ඇත.
ගොඩක් හොඳයි.
හැබැයි මේ වයසට මෙච්චර සල්ලි තියෙන්න ඕනේ කියලා නම් ලබ්බක් නෑ.
mata 31 y okkoma wath kam kooti 2 wage thiyenawa, rata idala hamba karapuwa,
niyamai, apitanam ithin end of the month no money.
good machan hariyata invest karapan okkoma salli saving witarak tiyaganna epa![]()
wathkam kiyanne car, idam okkomada? nattam salli witarak da?
සල්ලි ඉඩම් ගෙවල් ඔක්කොම බන් මන් කරපුව හම්බ කරපුවයින්



උඹ හොඳයි නෙ බන්
මෙ වයසට මෙච්චර ගාණක් තියෙන්න ඕනෙ කියල නම් නැහැ.
හොඳම ආයොජනෙ තමා ඉඩමක් ගනින් එහෙම නැත්තම් රජයෙ බැංකුවක ෆික්ස් ඩිපොසිට් දාපන්.
මගෙ නම් ටාගට් එක අවුරුදු 30 වෙද්දි නිකන් ඉද්දො රුපියල් ලක්ෂ 10 ක් වත් එන ක්‍රමයක් හදාගන්න.