කතාව කිව්වොත් කික් එකක් නෑ බන්.
අහන නිසා මෙහෙම කියන්නම් .
අවුරුදු 10 තිස්සේ කරන් ආව ජොබ් එකෙන් අයින් කරනවා කිසි වරදක් නැතුව.
ගෙදර ප්‍රශ්ණ නිසා ගෙදරට කියාගන්නත් බැරුව හිත හිත කෝච්චියට නැගලා ඉන්නකොට ඩොලර් ලක්ශයක් හොයාගන්න පුලුවන් වැඩක් සෙට් වෙනවා කිසිම ඉලීගල් වැඩක් නොකර , හෙන සරල වැඩක් ඒත් ඒ සරල වැඩේ කරනවාද නැද්ද කියලා හිතාගන්න බැරුව ඉද්දි ලොවෙත් නැති දේවල් සෙට් එකකට මූණ දෙන්න වෙනවා.

ලීම් නීසන් අයියා ඉන්න අලුත් ෆිල්ම් එකේ බ්ලු රේ එකක් ආවා.
ඩේටා වැය කරන් බෑවට කිසිම පාඩුවක් නැති ෆිල්ම් එකක්.
මේකේ ස්ටෝරිය හෙන අමුතු කතාවක් තියෙන්නේ.
අමුතු උනාට ෆිල්ම් එක මගදි දාලා යන්න හිතෙන්නේ නැති , ඉවර වෙනකම්ම ආසාවෙන් ෆිල්ම් එක බලන්න පුලුවන් විදියට හදලා තියනවා.
ඉන්ග්ලිශ් සබ්ටයිටල් අන්තර්ගත කරලා තියෙන නිසා කිසිම අව්ලක් නැතුව බලන්න පුලුවන්.
ලීම් නීසන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.
එහෙනම් කට්ටිය කැමති එකක් බාගෙන බලාගන්න ෆුල් ස්පීඩ් , රිසියුම් කරන්න පුලුවන් , ඩිරෙක්ට් ලින්ක් වලින්.
එහෙනම් බාපල්ලා , බලපල්ලා , කමෙන්ට් කරපල්ලා.
![]()
The Commuter (2018) BRRip 725MB nItRo
meke anthimata liam pennanne uge badge ekada nattan ara ganige badge ekada ?![]()
meke sinhala sub thiyenawa biscope ake
මම නම් දන්න එකෙක්ට කියන්නේ නෑ සින්හලෙන් සබ් දාගෙන ෆිල්ම් බලපන් කියලා.
ඉන්ග්ලිශ් වලින්මයි සබ් දාගෙන බලන්න කියන්නේ මොකද මුල් කාලේ නොතේරුනත් ෆිල්ම් බලද්දි අලුත් වචනයක් දෙකක් ඉගෙන ගන්න පුලුවන් වෙනවා ඉන්ග්ලිශ් සබ් දාගෙන බැලුවා නම්.
අනිත් එක සින්හල සබ් එක දාගෙන ෆිල්ම් එක බැලුවොත් කතාව අනාත වෙලා යනවා මොකද අපේ උන් සබ් එක ගහන්නේ ඉන්ග්ලිශ් සබ් එකම කන්වර්ට් කරලා සින්හල වලට.
ඉන්ග්ලිශ් එකම වචනේ පාවිච්චි කරන තැන අනුව වෙනස් තේරුම් ගොඩක් එනවා.
අපේ මෝඩ පකේලා සබ් එක දිහා බලන් ඔහේ කන්වර්ට් කරනවා , ෆිල්ම් එක බලද්දි වෙනම කතාවක් යන්නේ සබ් එකේ.