The Commuter (2018) BRRip

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කතාව කිව්වොත් කික් එකක් නෑ බන්.
    අහන නිසා මෙහෙම කියන්නම් .
    අවුරුදු 10 තිස්සේ කරන් ආව ජොබ් එකෙන් අයින් කරනවා කිසි වරදක් නැතුව.
    ගෙදර ප්‍රශ්ණ නිසා ගෙදරට කියාගන්නත් බැරුව හිත හිත කෝච්චියට නැගලා ඉන්නකොට ඩොලර් ලක්ශයක් හොයාගන්න පුලුවන් වැඩක් සෙට් වෙනවා කිසිම ඉලීගල් වැඩක් නොකර , හෙන සරල වැඩක් ඒත් ඒ සරල වැඩේ කරනවාද නැද්ද කියලා හිතාගන්න බැරුව ඉද්දි ලොවෙත් නැති දේවල් සෙට් එකකට මූණ දෙන්න වෙනවා.

    meke sinhala sub thiyenawa biscope ake
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,951
    4,513

    muge films okkoma mara thriller ban.....
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    ලීම් නීසන් අයියා ඉන්න අලුත් ෆිල්ම් එකේ බ්ලු රේ එකක් ආවා.
    ඩේටා වැය කරන් බෑවට කිසිම පාඩුවක් නැති ෆිල්ම් එකක්.
    මේකේ ස්ටෝරිය හෙන අමුතු කතාවක් තියෙන්නේ.
    අමුතු උනාට ෆිල්ම් එක මගදි දාලා යන්න හිතෙන්නේ නැති , ඉවර වෙනකම්ම ආසාවෙන් ෆිල්ම් එක බලන්න පුලුවන් විදියට හදලා තියනවා.
    ඉන්ග්ලිශ් සබ්ටයිටල් අන්තර්ගත කරලා තියෙන නිසා කිසිම අව්ලක් නැතුව බලන්න පුලුවන්.
    ලීම් නීසන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.
    එහෙනම් කට්ටිය කැමති එකක් බාගෙන බලාගන්න ෆුල් ස්පීඩ් , රිසියුම් කරන්න පුලුවන් , ඩිරෙක්ට් ලින්ක් වලින්.
    එහෙනම් බාපල්ලා , බලපල්ලා , කමෙන්ට් කරපල්ලා.

    PzCPY7z.jpg

    The Commuter (2018) BRRip 725MB nItRo

    https://clicknupload.org/koqr9aqcnqqn

    The Commuter (2018) 1080p BRRip 5.1CH 1.5GB nItRo

    TFS+ Rep
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    meke anthimata liam pennanne uge badge ekada nattan ara ganige badge ekada ? :eek:

    ඌ කලින් ඩිටෙක්ටිව් කෙනෙක් වෙලා ඉදලා ජොබ් එකෙන් අයින් වෙලා ඉදලා තියෙන්නේ.
    මේ සීන් එකෙන් පස්සේ ඌට ආපහු ඩිටෙක්ටිව් ජොබ් එක හම්බෙලා.
    උගේ බැජ් එක තමා ඌ පෙන්නන්නේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    meke sinhala sub thiyenawa biscope ake

    මම නම් දන්න එකෙක්ට කියන්නේ නෑ සින්හලෙන් සබ් දාගෙන ෆිල්ම් බලපන් කියලා.
    ඉන්ග්ලිශ් වලින්මයි සබ් දාගෙන බලන්න කියන්නේ මොකද මුල් කාලේ නොතේරුනත් ෆිල්ම් බලද්දි අලුත් වචනයක් දෙකක් ඉගෙන ගන්න පුලුවන් වෙනවා ඉන්ග්ලිශ් සබ් දාගෙන බැලුවා නම්.
    අනිත් එක සින්හල සබ් එක දාගෙන ෆිල්ම් එක බැලුවොත් කතාව අනාත වෙලා යනවා මොකද අපේ උන් සබ් එක ගහන්නේ ඉන්ග්ලිශ් සබ් එකම කන්වර්ට් කරලා සින්හල වලට.
    ඉන්ග්ලිශ් එකම වචනේ පාවිච්චි කරන තැන අනුව වෙනස් තේරුම් ගොඩක් එනවා.
    අපේ මෝඩ පකේලා සබ් එක දිහා බලන් ඔහේ කන්වර්ට් කරනවා , ෆිල්ම් එක බලද්දි වෙනම කතාවක් යන්නේ සබ් එකේ.

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,915
    17,559
    113
    Nowhere

    tv series එහෙම තනිකර ගුගල් ට්‍රාන්ස්ලේට් කොපිය යන්නේ :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    liam neesampattama naluwa ban..
    taken 1,2,3 series1 baluwa supiri..
    thawa schinder's list patta..
    thawa grey nam dukai anthimata..
    unkown patta..
    naaki naluwangen aasama mohuta thamaa.. fatta
    rep++
    TFS