HNB atm_එකේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මම ඊයේ atm එකෙන් ලක්ෂ 2ක් ගත්තා පෙරේදත් ගත්තා. අද කාර්ඩ් එක දාල පින් එක ගැහුවාම ට්‍රාන්සෙක්ෂන් කැන්සල් කියලා ආව නේ. එහෙම වෙන්නේ ඇයි බන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,786
    17,737
    113
    The bank has detected your transaction as an unusual activity and probably deactivated your card to secure your account
     
    • Like
    Reactions: lasankandy

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,031
    8,289
    113
    Chilaw
    මම ඊයේ atm එකෙන් ලක්ෂ 2ක් ගත්තා පෙරේදත් ගත්තා. අද කාර්ඩ් එක දාල පින් එක ගැහුවාම ට්‍රාන්සෙක්ෂන් කැන්සල් කියලා ආව නේ. එහෙම වෙන්නේ ඇයි බන්

    wena ekakin try karapan, matath oka una :sorry: trnsaction decline wenawa. bank call kalama case ekak ne kiwwa. atm awulk tibila tiyenne,
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    The bank has detected your transaction as an unusual activity and probably deactivated your card to secure your account

    එහෙම වෙන්නේ කොහොමද බන් මගේ අකවුන්ට් එකනේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    wena ekakin try karapan, matath oka una :sorry: trnsaction decline wenawa. bank call kalama case ekak ne kiwwa. atm awulk tibila tiyenne,

    තුන් සැරේම ඔහොම උනා බන්. කාර්ඩ් එක ඇතුලේ :( නේ තුන් වෙනි සැරේ . හෙට උදේ තමා ගන්න වෙන්නේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ
    අඩෝ තරහ වෙන්නෙපා මෙහෙම කිව්වට. උඹට ලක්ෂ ගණන් සල්ලි තියෙනව, ඕක බැංකුවෙන් අහන්න මොලයක් නැද්ද උඹට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    උබේ එකව්න්ට් එකේ තියෙන සල්ලි නෙවේ බන් ATM එකට ලෝඩ් කරල තියන සල්ලි ඉවර ඇති..

    එහෙම වෙන්න පුළුවන් නේ බන් :eek:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    රික්වෙස්ට් කරන ගාන දෙන්න සල්ලි නැති උනාම තමා ඕක වෙන්නේ. එතකොට විදුරු කළු කරපු වෑන් එකකින් ඇවිත් මැෂින් එකට සල්ලි දානකන් බලන් ඉන්න වෙනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අඩෝ තරහ වෙන්නෙපා මෙහෙම කිව්වට. උඹට ලක්ෂ ගණන් සල්ලි තියෙනව, ඕක බැංකුවෙන් අහන්න මොලයක් නැද්ද උඹට

    කාර්ඩ් එක වැඩ කිවා බන්. මම කතා කරා. සල්ලි එන්නේ නැති අවුල උන් දන්නෙත් නෑ.:no: