මම ඊයේ atm එකෙන් ලක්ෂ 2ක් ගත්තා පෙරේදත් ගත්තා. අද කාර්ඩ් එක දාල පින් එක ගැහුවාම ට්‍රාන්සෙක්ෂන් කැන්සල් කියලා ආව නේ. එහෙම වෙන්නේ ඇයි බන්
Bump
මම ඊයේ atm එකෙන් ලක්ෂ 2ක් ගත්තා පෙරේදත් ගත්තා. අද කාර්ඩ් එක දාල පින් එක ගැහුවාම ට්‍රාන්සෙක්ෂන් කැන්සල් කියලා ආව නේ. එහෙම වෙන්නේ ඇයි බන්
trnsaction decline wenawa. bank call kalama case ekak ne kiwwa. atm awulk tibila tiyenne,

The bank has detected your transaction as an unusual activity and probably deactivated your card to secure your account
wena ekakin try karapan, matath oka unatrnsaction decline wenawa. bank call kalama case ekak ne kiwwa. atm awulk tibila tiyenne,
නේ තුන් වෙනි සැරේ . හෙට උදේ තමා ගන්න වෙන්නේ. HNB 24h max atm transaction limit eka 2Lks neda
aha pereda nee, atm eke salli natuwa ati ban![]()
ලක්ෂ 26ක් තියෙනව බන්
උබේ එකව්න්ට් එකේ තියෙන සල්ලි නෙවේ බන් ATM එකට ලෝඩ් කරල තියන සල්ලි ඉවර ඇති..

අඩෝ තරහ වෙන්නෙපා මෙහෙම කිව්වට. උඹට ලක්ෂ ගණන් සල්ලි තියෙනව, ඕක බැංකුවෙන් අහන්න මොලයක් නැද්ද උඹට
