එහෙම වෙන්න පුළුවන් නේ බන්![]()
හරි හරි ඒකෙන් මේකෙන් උබට ලක්ශ 26 තියනව කියල අපි දැන ගත්තනෙ..

එහෙම වෙන්න පුළුවන් නේ බන්![]()

රික්වෙස්ට් කරන ගාන දෙන්න සල්ලි නැති උනාම තමා ඕක වෙන්නේ. එතකොට විදුරු කළු කරපු වෑන් එකකින් ඇවිත් මැෂින් එකට සල්ලි දානකන් බලන් ඉන්න වෙනවා.

උබට මේ දවස් වල සෙනසුරු එරාස්ටකඑක දිගටම හොද හොද ඒවනේ වෙන්නේ
කොහොම හරි කමක් නැහැ අර account එක ගොඩ දා ගනින්
![]()

කාර්ඩ් එක වැඩ කිවා බන්. මම කතා කරා. සල්ලි එන්නේ නැති අවුල උන් දන්නෙත් නෑ.![]()
ATM eke yako ube account eke newe![]()

Apo HNB paiyya epa wenawa. mage card eken HNB ATM walin salli gannama ba. masa 3k tisse mn salli ganne Com bank ATM ekata HNB card eka dala
Card ekak un free dennm kiwa, et mata oka maru karanna ba online payment tikakata subscribe karala tiyena nisa.
එහෙම වෙන්නේ කොහොමද බන් මගේ අකවුන්ට් එකනේ
Apo HNB paiyya epa wenawa. mage card eken HNB ATM walin salli gannama ba. masa 3k tisse mn salli ganne Com bank ATM ekata HNB card eka dala
Card ekak un free dennm kiwa, et mata oka maru karanna ba online payment tikakata subscribe karala tiyena nisa.
මම ඊයේ atm එකෙන් ලක්ෂ 2ක් ගත්තා පෙරේදත් ගත්තා. අද කාර්ඩ් එක දාල පින් එක ගැහුවාම ට්රාන්සෙක්ෂන් කැන්සල් කියලා ආව නේ. එහෙම වෙන්නේ ඇයි බන්
Sigh.. Doesn't matter dude. Banks do this to make sure your card hasn't been stolen. Call them up and let them know.

apen ahanne molada hora wedak neda? neth nam kelinma unge card center 1kata call 1kak deela ahanna puluwan ne

ඉල්ලන සල්ලි දෙන්න ඒ ටී එම් එකේ සල්ලි නැති උනාම ඔහොම වෙනවා. මම කරන්නේ පොඩි ගන්න් වලින් ඉල්ලනවා එතකොට හරිග
(5000 / 1000 ඒවා ඉවර උනාම තමයි)