තාම 25ක් නෑ "COUNT ME" ලියපු.
මුන්ට තේරිල නෑ වගේ ඒ කථාව අනන්මනන් වල් පල් දදා ඉන්නව.....අහෝ රටේ අනාගතයට මොනා වෙයිද
හෝ නෝ

එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව
"Count me"
යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ ලු

අනේ මන්දාකොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ අම්මප දෙමලෙන් දැම්මොත් හරියයිද![]()
done.![]()
එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව
"Count me"
යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ ලු
මම මේ කල්පනා කරේ කොටු 11 සම්පූර්න සමාජිකයො 50ක් හොයා ගන්ඩ පුලුවන් වෙයිද කියල...![]()

ඔව්නේ.. එහෙනම් ඔහොම් ඉදලා කැමති නායකයා සෙට් නොවුනොත් අප්ප නොකා කියහන් අහවලාටයි කැමති කියලා.. දැන් ඉවසමු![]()