Elakiri Tug of War 2018 - Member Registration

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තාම දාල පැය එක හමාරයි නෙ :yes: හෙට දවසම අනිද්දා රෑ හත වෙනකන් කල් තියෙනව :yes:

    ආ ඔව් නේ.. අමතක උනානේ...අපරාදේ වටේ ගියේ :(:(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තරගයට ඇති උනන්දුවෙහි මදකම ගැන කලකිරුණු කටුස්, සියල්ල ඇත හැර යන ලදී...
    tumblr_n2mjk7qk7R1ttwq4eo2_r1_250.gif

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හෙට බස් වලින් ගෙනත් බස්සයි බයවෙන්න එපා :P


    ඒක ඉතින් ඔයා කන්නාඩියක් ඉස්සරහට ගිහින් කියන්න කන්නාඩිය ක්‍රැක් වෙන්න කලින්...කැත ඉවසගන්න බැරුව...