Elakiri Tug of War 2018 - Member Registration

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png



    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..


    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.

    හෝයිය කිව්වට වැඩක් නෑ අපේ සාක්කු පිරෙන්නේ නැත්නම් :angry::angry::angry::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    1hfqeh.jpg


    සාදරන කඹයක් උදෙසා වූ ජාත්‍යන්තර සන්විදානයේ" ජපාන නියෝජිතයන් විසින් 2018 කඹයේ සාමාජිකයන් වෙත කරන ලද දැනුම් දීමයි.

    [උපුටා ගැනීම]

    私たちは、日本に恩返しをしたいのです。

    私たち「国際賛助会(KCSC:Kamba Community Supporting Committee)」は、日本に暮らし、日本を愛する、外国のビジネスパーソンや、各国の在日大使によっ て構成されているボランティア組織です。チャリ ティーイベントを開催したり、企業・団体・個人の寄付を募ることで、日本の子どもたちの健全な 成長を支援し ています。ベントを開催し 開催したしたり、 、外国のビジネスパーソンや、各国の在日大使によって構成されているボランティア組織です。チ ャ テ テ本を愛する、外国のビジネスパーソンや、各国の在日大使によって構成されているボランティア 組織です。チ ャリ ティーイベントを開催したり、企業・団体・個人の寄付を募ることで、日本を愛する、外国のビジ ネスパーソン や、各国の在日大使によって構成されているボランティア組織です。チャリ ティーイベントを開催したり、企業・団体・個人の寄付を募ることで、日

    [උපුටා ගැනීම අවසන්]


    ස්තුතියි..!
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    ඒකනේ බන් වාසි පිලට කියන්නේ. මෙව්වා දුන්නම තම අපි වෝට් කරන්නේ.


    තෝ ගිය අවුරුද්දෙත් මේ බොයිය ගහලා රෙප් ගලවාගෙන කණ්ඩායම පාවා දුන්නා නේද