ඔව් මේක අදම ඉවරවුනා නං අනිද්දා හවස වෙනකන් නිදහසේ ඉන්න තිබුනා![]()


ඔහොම්ම මට දෙන්න උත්තරේකුත් කොටන් පලයන්
![]()
දින 100 කඹ ඇදීමේ වැඩපිළිවෙල

හායි
උබ මොකෝ කවුන්ට් මී ගාන්නේඉදිරියට ඇවිත් නායකත්වය දිපන්
(අපිත් කැමති කීයක් හරි සාක්කුවට දාගන්න
)
කවුද බන් ග්‍රැපික්ස් කලේ..ලස්සනයි![]()
හුස්ම හිරවෙන්න ගියා ඒකට මිනිහෝ..
meme එකක් හදපන්
![]()

ඔවාලට රෙප් වලට අමතර giveaways තියනවා ෆ්රෙන්ස්..
ආදරෙයි අට වෙනිද පහුවෙනකන් මම ඔයාලට
![]()
![]()
![]()

ඔවාලට රෙප් වලට අමතර giveaways තියනවා ෆ්රෙන්ස්..
ආදරෙයි අට වෙනිද පහුවෙනකන් මම ඔයාලට
![]()
![]()
![]()





