දැන් මොනාද අපිට දෙන්නෙ චන්දෙ දුන්නොත් කියල කියන්න දෙන්නම...පොරොන්දු පත්‍ර ලෑස්තිද?
දවස් හතරෙන් අලුත් කිරියක් ඔව්


දැන් මොනාද අපිට දෙන්නෙ චන්දෙ දුන්නොත් කියල කියන්න දෙන්නම...පොරොන්දු පත්‍ර ලෑස්තිද?


චන්දෙට කලින් බෑන් වෙන්න තමයි ඔය හදන්නෙ...
![]()
නිදිමතායි ! හෙට සෙට් වෙමු ආයෙ සු.රා. වේවා....


අප්පටසිරි කව්ද බන් ඒ...ඔන්න දුන්න මම රෙප්...

නෑ නෙ යන්තන් විස්සක් විතර හරි.
මෙහ් තාම 50 නැද්ද
![]()
හෙට දවසම තියෙනව, අනිද්දත් රෑ වෙනකන් වෙලාව තියෙනවනේ. කට්ටිය එයි. සංවිධායක මණ්ඩලේටත් සලකන්න වෙයි හිටං නැත්තන් ප්‍රතිපල නිකුත් කරන්නේ නෑ
පරිසර කොමසාරිස් හොදයි.. මැතිවරණ කොමසාරිස් මැකෝ නම්
ඔව් එක පර්ශවකින් ඔවුන්ගේ වැඩපිළිවෙලේ කොටසක් එළිදැක්වුණ.. අනිත් පාර්ශවයෙන් මෙතෙක් පිළිතුරක් ලැබී නොමැත.. එය කුමක් විය හැකිද![]()

චන්දෙට කලින් බෑන් වෙන්න තමයි ඔය හදන්නෙ...
![]()

දන්නේ නෑ බන්. . දෙක 3ක් කැපෙන්න ඇති. . ඒවලට හරියන්න බර ගානක් හම්බුනා. .
![]()


කවුද ලොකු අයියේ අර නිල පාටින් +38 දීපු පොර කඹේ ට හොදයි වගේ
නායක දේපල වන කක්කි සොෆ්ට්වෙයා අධිපති ඔනරබල් සචිත්123බම්බලපී මහතා හා ඔනරබල් එක්ස්කියුස්මි මහතා කරලියට පැමිණ ඇති බැවින් කඹභංගයට ෆක්ෂව හෝ විරුද්ධව චන්දය භාවිතාකරන මෙන් ඔනරබල් කවුන්ට්මී උම්මන්තක බමුණන්ගෙන් මෙසේ ඉල්ලා සිටිමු





ඔබ පිලට අව්ශ්ය ජයග්‍රහනයනම් මම සහයවීමට සුදානම්...චන්ද නම් 70ක් රෙප් නම් 270+ ..අදම ඔබේ පිලේ මාගේ අසුන වෙන්කර ගන්න...''නිසක ජයක් එකම නමක් erozan''...

ට හිකේ..![]()


වැඩිම රෙප් ප්‍රමානයක් ලබාදෙන පිලට මාගේ සහය හිමිවේ...![]()



පාට මාරු කරන කටුස්සෙක් මැතිවරණ කොමසාරිස් ට ගැලපෙන්නෙ නෑපරිසර කොමසාරිස් හොදයි.. මැතිවරණ කොමසාරිස් මැකෝ නම්
පරිසර කොමසාරිස්![]()
දෙනවනං ගනින් ආය මොකෝ වෙන්නේ අපි නං දැක්කේ නෑ ඔන්නමෙන්න පගාව දෙන්න හදනවෝ. . කෝ මේ ප.කෝ. . සොරි මැ.කෝ. .
