Elakiri Tug of War 2018 - Member Registration

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁

    දැන් මොනාද අපිට දෙන්නෙ චන්දෙ දුන්නොත් කියල කියන්න දෙන්නම...පොරොන්දු පත්‍ර ලෑස්තිද? :)


    දවස් හතරෙන් අලුත් කිරියක් ඔව් :yes::yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :eek::nerd: චන්දෙට කලින් බෑන් වෙන්න තමයි ඔය හදන්නෙ... :lol:



    :nerd:


    නිදිමතායි ! හෙට සෙට් වෙමු ආයෙ සු.රා. වේවා....

    සු.රා. වේවා.... අපිත් කැපිල හෙට මතුවෙන්නන් :lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa

    අප්පටසිරි කව්ද බන් ඒ...ඔන්න දුන්න මම රෙප්... :)

    දන්නේ නෑ බන්. . දෙක 3ක් කැපෙන්න ඇති. . ඒවලට හරියන්න බර ගානක් හම්බුනා. . :rolleyes:


    fx2bKNa.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සංවිධායක මණ්ඩලේටත් සලකන්න වෙයි හිටං නැත්තන් ප්‍රතිපල නිකුත් කරන්නේ නෑ

    පාට මාරු කරන කටුස්සෙක් මැතිවරණ කොමසාරිස් ට ගැලපෙන්නෙ නෑ
    :no: පරිසර කොමසාරිස් හොදයි.. මැතිවරණ කොමසාරිස් මැකෝ නම්
    පරිසර කොමසාරිස් :sorry:


    ඔව් එක පර්ශවකින් ඔවුන්ගේ වැඩපිළිවෙලේ කොටසක් එළිදැක්වුණ.. අනිත් පාර්ශවයෙන් මෙතෙක් පිළිතුරක් ලැබී නොමැත.. එය කුමක් විය හැකිද :eek::eek::eek:

    :cool:


    :eek::nerd: චන්දෙට කලින් බෑන් වෙන්න තමයි ඔය හදන්නෙ... :lol:

    සුදු වෑන් වලට බයේ අපේ සටන අතාරින්නෙ නෑ ෆ්‍රෙන් :no:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    දන්නේ නෑ බන්. . දෙක 3ක් කැපෙන්න ඇති. . ඒවලට හරියන්න බර ගානක් හම්බුනා. . :rolleyes:


    fx2bKNa.jpg


    කවුද ලොකු අයියේ අර නිල පාටින් +38 දීපු පොර කඹේ ට හොදයි වගේ :P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔබ පිලට අව්ශ්ය ජයග්‍රහනයනම් මම සහයවීමට සුදානම්...චන්ද නම් 70ක් රෙප් නම් 270+ ..අදම ඔබේ පිලේ මාගේ අසුන වෙන්කර ගන්න...''නිසක ජයක් එකම නමක් erozan''...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa

    කවුද ලොකු අයියේ අර නිල පාටින් +38 දීපු පොර කඹේ ට හොදයි වගේ :P:P

    මෙන්න පගාව දෙන්න හදනවෝ. . කෝ මේ ප.කෝ. . සොරි මැ.කෝ. .
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    නායක දේපල වන කක්කි සොෆ්ට්වෙයා අධිපති ඔනරබල් සචිත්123බම්බලපී මහතා හා ඔනරබල් එක්ස්කියුස්මි මහතා කරලියට පැමිණ ඇති බැවින් කඹභංගයට ෆක්ෂව හෝ විරුද්ධව චන්දය භාවිතාකරන මෙන් ඔනරබල් කවුන්ට්මී උම්මන්තක බමුණන්ගෙන් මෙසේ ඉල්ලා සිටිමු

    :lol::lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඔබ පිලට අව්ශ්ය ජයග්‍රහනයනම් මම සහයවීමට සුදානම්...චන්ද නම් 70ක් රෙප් නම් 270+ ..අදම ඔබේ පිලේ මාගේ අසුන වෙන්කර ගන්න...''නිසක ජයක් එකම නමක් erozan''...

    ට හිකේ.. :shocked:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    වැඩිම රෙප් ප්‍රමානයක් ලබාදෙන පිලට මාගේ සහය හිමිවේ...:D:yes:

    අටවෙනිද වෙනකන් හිටහන් දැන්ම දුන්නම interesting නෑ නෙ..
    ආතල් එකක් ගන්න බැරි වෙනව..

    :lol::sorry::cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    පාට මාරු කරන කටුස්සෙක් මැතිවරණ කොමසාරිස් ට ගැලපෙන්නෙ නෑ
    :no: පරිසර කොමසාරිස් හොදයි.. මැතිවරණ කොමසාරිස් මැකෝ නම්
    පරිසර කොමසාරිස් :sorry:

    කඹ කොමසාරිස් හොඳා :D