මම ඒත් බැලුව තිස් දාහක්ද නැත්තන් ලක්ෂ තුනද කියලලක්ෂ 30 වැඩිත් එක්ක වැඩි නං මට දීපන් කීයක් හරි
![]()






මරුනේ.මම නම් හම්බ කරපුවා ඔක්කොම වියදම් උනා ඉඩමක් අරන් ගෙයක් හදන්න.කෝටි එකහමාරක් වගේ.දැන් ඉතින් ආයෙත් හම්බ කරන්න ඕන.![]()





Idamak wath aran dapan
යකෝ මූ......මූට හෙන ජෙලස්..මචන් 28 වෙද්දි 30ක් කියන්නේ රීලා කාපුවා ඔක්කොම වගේ ගියාද කියලා බලන ඩයල් එකකටනම් හොදටම මදි. අඩුම ලක්ෂ 70ක් -100ක් වත් ඕනා.
හැබැයි රටටත් බරක් නැති,ලෝස් නැතුව ජීවිතේත් විදින එකෙකුටනම් හොදටම ඇති. බෙදාගනින් අනිත් අයත් එක්ක ඒ ක්‍රමේ උබ සතුටු නම්.
දෙමව්පියන් හම්බකරපුවා විකුනන් කාලා ගොඩ යන ඩයිල් එකක් නම් ඉතින් කලිසම පාත් කෙරලා බලපන් පිරිමියෙක්ද කියලා
මේවා කිව්ව මම ලොකුවට ඉතුරු කර නැත.ඔබට සාපේක්ශව ඇත්තේම නැත. හැබැයි. හම්බකරන එව්වා ආයෝජනය කර ඇත.