Elakiri Tug of War 2018 - Member Registration

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔව් ඔව් උඹට විටරයි. ගැන්ග්ස්ටර් හිතෙත් අකිලවිරාජ්

    හිටහන්කො මැතිවරණ කටයුතු පටන් ගන්නකන්.. :angry::angry::angry: කොටනව මන්නෙන්. :yes: එතකොට ඒකත් වැටෙන්නෙ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා විදිහට. මම බේරෙනව :cool::cool::cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිටහන්කො මැතිවරණ කටයුතු පටන් ගන්නකන්.. :angry::angry::angry: කොටනව මන්නෙන්. :yes: එතකොට ඒකත් වැටෙන්නෙ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා විදිහට. මම බේරෙනව :cool::cool::cool:

    සන්රක්ෂණය කලා
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,137
    0
    ඔටුවගෙ පිට උඩ
    ***************************************
    ඔබට එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව
    "Count me"
    යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
    සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ.
    ***************************************
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    szbr5e.jpg

    :P
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    එරෝසන් ගාව අකවුන්ට් 70 ක් තියෙනවා කියන්නේ :baffled:
    ඕන නම් 5ක් ඇති
    ඕකා ඉන්න පිළ පරදිනවා මේ පාර
    දැන් ඕකා සාමාජිකයෙක් නොවී පැත්තෙන් ඉඳියි :P
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    කඹේ පටන් ගන්නේ හෙට හවස ඉවසා හිටින්න රොටා මාමේ :P
    ෂූම්ලයින් එහෙම මොකේද දන්නෙ නැහැ නෙ
    ඔන්න දැන් ටැග් දායි මම ඌ කියලා :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕන නම් 5ක් ඇති
    ඕකා ඉන්න පිළ පරදිනවා මේ පාර
    දැන් ඕකා සාමාජිකයෙක් නොවී පැත්තෙන් ඉඳියි :P
    එරෝසන් ඉන්න පැත්තක් කවදාවත් පරාද වෙලා නෑ කියන්නේ :P
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    එරෝසන් ඉන්න පැත්තක් කවදාවත් පරාද වෙලා නෑ කියන්නේ :P
    මේ පාර ඕකව එක චන්දෙන් හරි පරාද වෙනවා :rofl:
    දැන් ඌ බයට එක පැත්තක්වත් නොගෙන ඉඳියි :P