හරක් මස්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    29597655_1790092847960593_3774339132350777357_n.jpg
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මස් කන්න එපා බන්..ලෙඩ ..දැන් විකුණන එව්වා..වස විස ගහලා තියෙන්නෙ ...

    මම කන්නෙ මාලු විතරක්..එකත් වරායෙන් ම අරන් එන්නෙ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    :yes::yes:
    මැරි මැරි ඉපදිලා කිරි දීලා ඉවර වුණාට පස්සේ මස් වලට මැරෙනවා..

    Ow kiri eladennunta pataw hambaunahama patiyawa eladenage lagin dawasakwath thiyanne nahalu.unwa wenama paththaka thiyala kiri deela hadanne.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,893
    4,534
    113
    මස් කන්න එපා බන්..ලෙඩ ..දැන් විකුණන එව්වා..වස විස ගහලා තියෙන්නෙ ...

    මම කන්නෙ මාලු විතරක්..එකත් වරායෙන් ම අරන් එන්නෙ

    warye ewath hari neha ban mama mudu gihinma allagena awith kanne
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo
    හම්මේ අද උදේ බේකන් කෑලි දෙකයි චීස් ඔම්ලට් එකයි :yes::yes::yes: