Ape channel ekak pennanne nedda bn ?
meke gahana match gaana wadi. sathiyak withara balanakota epa wenawa. eka nisa dan balanne anthima tika thamai![]()


ado peo tv eke mona channel ekeda yanne english eka?
එකනම් මන් බලපු සුපිරම මැච් එකක්
දෝනි සන්ජෙට කියපු වචන ටික
කෙදර් ජදව් ක්ලාක්ටකියපු දේ තමයි නියම
ඌ ඒ වගේ ලුස් බෝලයක් එනකම් තමයි ඉදලා තියෙන්නේ
Well Come Back CSK![]()