⚾||Indian Premier League 2018||⚾|April 07- May 27 |||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එකනම් මන් බලපු සුපිරම මැච් එකක්
    දෝනි සන්ජෙට කියපු වචන ටික :yes:
    කෙදර් ජදව් ක්ලාක්ටකියපු දේ තමයි නියම
    ඌ ඒ වගේ ලුස් බෝලයක් එනකම් තමයි ඉදලා තියෙන්නේ :D

    Well Come Back CSK :love:

    :rolleyes::rolleyes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ekenma...machan kohomada bravoge gahilla...

    ඇත්තටම හොදයි.ඒත් මචන් දෝනි කියපු විදිහට
    එක කරන්න බැරි දෙයක් කෙරුවා නෙමෙයි.පුළුවන් දෙයක් බ්‍රවෝ කෙරුවා :yes:
    අඩෝ පුලුවන්නම් ඒ කියපු ටික හොයන බලපන්.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    bravo karaya thamange ratata wada kapawimen CSK ekata gahnawa

    උන්ගේ බෝඩ් එකේ මචන් අවුල තියෙන්නේ.සැමියා එහෙම කැපිලාම ගියා
    වර්ල්ඩ් කප් එක අරන් කියපු දේවල් නිසා.ඒ කියපු දේවල් ඌ කෙලින්ම කිව්වා
    බෝඩ් එක පැත්තටම.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    DaPRIryX4AA3b8L.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උන්ගේ බෝඩ් එකේ මචන් අවුල තියෙන්නේ.සැමියා එහෙම කැපිලාම ගියා
    වර්ල්ඩ් කප් එක අරන් කියපු දේවල් නිසා.ඒ කියපු දේවල් ඌ කෙලින්ම කිව්වා
    බෝඩ් එක පැත්තටම.

    කවුද වයිෆ් :rolleyes: