Loan....

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,645
    567
    113
    Here on earth..
    Ikmanata one nam kohomath idam tiyanda epaa kal yanawa idam tiyala ganda.Ube awshsyatawa kiapan bank ekata.eeta passe thota adayamak ena mokak hari kramayak atine Ex. idam wala adayam,self employment ekak karala income,Geyak ho building rent karala........etc .Onna okata ganin aadayam sahatikayak Gramasewakagen .EEta passe ganin loan eka. Term loan owata kianne.Guarantorla 1 k or 2k illai oita amatara bank eken

    Ehemada. Sadudata gihin balanna ona machan. Thank you!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,248
    1
    4,037
    113
    Moratuwa
    :eek: අප්පා ඒක හරිම අවුල්න්නේ. වාහනයක් ගද්දි ලීස් ඔහොමයි කියල අහල තිබ්බට මෙහෙම ලෝන් එකකදිත් ඔහොමයි කියල දැනන් හිටියෙ නැහැ. ඔව් කොහොමත් සඳුදට සණස, ගිහින් බලන්න තමයි හිතන් ඉන්නෙ. මගේ අදායම් පෙන්නන එක ගැන තමයි ප්‍රශ්නෙ

    වාහනද, ඉඩම්ද කියන තැන නෙවෙයි වෙනස. . ෆිනැන්ස් ද බැන්ක් ද කියන තැනයි වෙනස. .
    පොඩි ගා
    ක් නිසා සේවින්ස් එකක මාසෙකට ගානක් ඉතුරු කරලා පෙන්නුවොත් ගන්න පුලුවන් වෙයි. .
    අර ත්‍රේඩ් එකේ විදියට කරන්න වෙයි හැබැයි. .
     
    Last edited:

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,645
    567
    113
    Here on earth..
    වාහනද, ඉඩම්ද කියන තැන නෙවෙයි වෙනස. . ෆිනැන්ස් ද බැන්ක් ද කියන තැනයි වෙනස. .
    පොඩි ගා
    ක් නිසා සේවින්ස් එකක මාසෙකට ගානක් ඉතුරු කරලා පෙන්නුවොත් ගන්න පුලුවන් වෙයි. .
    අර ත්‍රේඩ් එකේ විදියට කරන්න වෙයි හැබැයි. .

    හ්ම්ම්.. සඳුදට ගිහින් කතා කරල බලන්න ඕන​. උපදෙස් වලට ස්තූතියි!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,248
    1
    4,037
    113
    Moratuwa
    හ්ම්ම්.. සඳුදට ගිහින් කතා කරල බලන්න ඕන​. උපදෙස් වලට ස්තූතියි!

    11.gif
    11.gif
    11.gif
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ෆිනෑන්ස් නම් එපා පුතේ උබ ලොකු අමාරුවක වැටෙන වැඩක්. .
    බැන්ක් ලෝන් එකක්ම ගන්න බලන්න. . එකපාර ගෙවීමක් කරනවනම් ඉදිරි පොලිය අඩුකරලා ගෙවන්නත් පුලුවන්. .
    ලෝන් එක ගද්දි කැපිටල් එක වාරික ගානෙන් බෙදලා ඒකට පොලිය දාලා වාරික මුදල අඩුවෙන විදියට ගන්න ඒක තමයි ලාබම ක්‍රමය. . ඕනම වෙලේක කැපිටල් එක ගෙවලා ලෝන් එක ක්ලෝස් කරැකි. .

    එල්.බී වගේ එකක් නම් ඔහොම නෙවෙයි. . අද ලක්ශ 5ක් ගත්තොත් හෙට ලෝන් එක ගෙවල ඉවර කරත් අවුරුදු ගානට අදාල සම්පූර්න පොලියත් එක්කම ගෙවන්න උබ බැදිලා ඉන්නේ. .
    උදාහරනෙකට දැන් උන්ගේ රේට් එක ලක්ශෙට 2500යි අවුරුදු 5ට. .
    එතකොට 2500X5=12500 වාරික 60න් වැඩි කලාම 12500X60=750000යි. .
    ඒ කියන්නේ හෙට සම්පූර්න මුදලම ගෙවනවනම් 750000ක් ගෙවන්න උබ බැදිලා ඉන්නේ. . අඩලා අඩලා කිව්වොත් පොඩි ගානක් අඩුකරලා දෙයි. .
    බැන්ක් එකේ ඕකම අද ගත්තොත් ලක්ශ 5 හෙට ගෙවනවනම් 5% වගේ අයකිරීමක් කරන්නේ. . ඒ කියන්නේ 525000න් ගේම ඉවරයි. . ගොඩක් බැන්ක් වල ඒ 5% ගන්නෙත් නෑ. .

    අපි කටු කාපු නිසයි කියන්නේ. . වලවල් වලනම් වැටෙන්න එපා. . ජීවිතේ තියෙනකන් ෆිනෑන්ස් ගැන නම් හිතන්න එපා. .

    :yes::yes:
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,645
    567
    113
    Here on earth..
    අද ගිහින් කතා කරා බැන්කු කීපයකටම​. RDB එකෙන් තමයි ටිකක් හරි සතුටුදායක උත්තරයක් ලැබුනෙ. එයාලා කියනවා 300000 ගන්නවනම් Account එකක් Open කරලා 30000 විතර මාසයක් විතර Deposit කරල තියල Loan එක Apply කරන්නලු. එයාලා ඇවිත් ඇත්තටම වැඩේ යන හැටි බලලා ලෝන් එක පාස් කරනව කිව්වා
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,834
    2,406
    113
    අද ගිහින් කතා කරා බැන්කු කීපයකටම​. RDB එකෙන් තමයි ටිකක් හරි සතුටුදායක උත්තරයක් ලැබුනෙ. එයාලා කියනවා 300000 ගන්නවනම් Account එකක් Open කරලා 30000 විතර මාසයක් විතර Deposit කරල තියල Loan එක Apply කරන්නලු. එයාලා ඇවිත් ඇත්තටම වැඩේ යන හැටි බලලා ලෝන් එක පාස් කරනව කිව්වා
    Mokak da bank eka dapan anith untath danaganda