නිදාගන්න එපා මිනිහෝ
Naggala gannako appa....පින් සිද්ද වෙයි මේ නංගිට කවුන්ට් මි පාරක් ගහගෙන ගියොත්![]()
koo kisima LaL ekak na ne me katussa monaada karanne???Naggala gannako appa....

අනිත් එකෙන් අවොත් තමයි උඹ පිළිගන්නෙayya
veri bassama waren heta udeta

koo kisima LaL ekak na ne me katussa monaada karanne???Naggala gannako appa....
ඔව් මචංසිරා මේ උබෙයි??

ඔව් මචං
හෙන ආසාවක් තිබ්බා හදන්න
පස්සෙ මිට් එකට නැග්ගා
ගම්පහ නොවිසස් ගහලා
වෙයිට් ක්ලාස් එකෙන් ෆස්ට් ගහන්න පුළුවන් උනා
පට්ට සතුටුයි මේ දවස් වල