තේරෙන්න කියපන්කෝ උට්ට. .
පොඩ්ඩක් බිසි බ0 කවුන්ට් මි ගහලා එන්න බැරි උනොත් එහෙම ටිම් එකට අවාසියිනෙහ් කුකුලොහ්![]()

වෙලස්සනින් නෙහ් තියෙනවා කිව්වෙ මෙ පාර ?himita hoyapan tawa dawas 5 thiyanwa hoyanna
මේ අවුරුද්දටම කොහෙක් කෑගහනවා ඇහුනේ අද තමා.ඒකත් ටවුමේ
![]()

ශා අපිවත් එක්කන් යන්නකො...
මිදුලක් නෑ බන් බහින්න කෙලින්ම බහින්නෙ මීගමු පාරට...




වෙලස්සනින් නෙහ් තියෙනවා කිව්වෙ මෙ පාර ?
කවද්දහ් තියෙන්නෙ ? දවස
වැඩිපුර කාඩියෝ කරපන්
බම්බු සෙල්ලම වැඩියෙන් දාපන්
වැඩියෙන් කාඩියෝ කරන තරමට තමයි වැඩියෙන් ගොඩ දන්න පුළුවන්
ට්රේඩ්මීල් එකේ 7 දාලා හයියෙන් ඇවිදින්නත් අමතක කරන්න එපා
සති තුනකින් යනවා නම් සහෝ කෑම පාලනය ටිකක් වැඩියෙන්ම කරන්න වෙනවා
ෆැට් බනර් එකක් ගන්නත් පුළුවන් හැබැයි එක මම රෙකමන්ඩ් කරන්නෙ නැහැ
ඔයා මහන්සි වෙන තරමට තමයි ප්‍රතිපල

පරණ සිද්දි නේද දන්නේ නෑ නෙ බන් ඕවාhasini BM mathak una![]()
කියපන්කො අපිටත් අපේ සාමාන්‍ය දැනීම වර්ධනය කරගන්න අහ් ඔව් ඉන් ඩිටෙල් දුන්නෙහ් එක්සෙල් එකෙහ්ගියසැරේ අපි ඒකන් නේද චෙක් කලෙ???

වෙලස්සනින් නෙහ් තියෙනවා කිව්වෙ මෙ පාර ?
කවද්දහ් තියෙන්නෙ ? දවස
මේ අවුරුද්දටම කොහෙක් කෑගහනවා ඇහුනේ අද තමා.ඒකත් ටවුමේ
![]()
subashta gewanna wei uba mewa danawata ugen ahagena awilla
![]()

හශිනි බී.එම් මතක්වුනා. .![]()




අර මිනිචෙරුබ් කියන කොලුවා ලගත් ඇප් එකක් හදලා තියේ..

උබට එන්න පුළුවන් නිර්ණායක වැඩක් නෑ count me ගහපන්

oya kehemmal wadak na
count me gahapan![]()

මොන සුබාෂ් ද බන් ඌ එන්නෙත් ඉදල ඉදල අවුරුදු ගානකට පස්සෙ..![]()





පරණ සිද්දි නේද දන්නේ නෑ නෙ බන් ඕවාකියපන්කො අපිටත් අපේ සාමාන්‍ය දැනීම වර්ධනය කරගන්න
