Elakiri Tug of War 2018 - Member Registration

inspiron

Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    මේ අවුරුද්දටම කොහෙක් කෑගහනවා ඇහුනේ අද තමා.:love::D ඒකත් ටවුමේ:baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තේරෙන්න කියපන්කෝ උට්ට. . :angry:

    259a43.jpg


    පොඩ්ඩක් බිසි බ0 කවුන්ට් මි ගහලා එන්න බැරි උනොත් එහෙම ටිම් එකට අවාසියිනෙහ් කුකුලොහ් :sorry:

    හැමෝම බිසී තමයි බන්..
    ආතල් එකට මොනා හරි කඩා වඩාගෙන ඇවිත් vote කරල පලයන් ඉතින් අවුලක් නෑ නෙ..
    active ඉන්න ඕන නෑ

    :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර මිනිචෙරුබ් කියන කොලුවා ලගත් ඇප් එකක් හදලා තියේ..
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    වැඩිපුර කාඩියෝ කරපන්
    බම්බු සෙල්ලම වැඩියෙන් දාපන්



    වැඩියෙන් කාඩියෝ කරන තරමට තමයි වැඩියෙන් ගොඩ දන්න පුළුවන්
    ට්‍රේඩ්මීල් එකේ 7 දාලා හයියෙන් ඇවිදින්නත් අමතක කරන්න එපා

    සති තුනකින් යනවා නම් සහෝ කෑම පාලනය ටිකක් වැඩියෙන්ම කරන්න වෙනවා
    ෆැට් බනර් එකක් ගන්නත් පුළුවන් හැබැයි එක මම රෙකමන්ඩ් කරන්නෙ නැහැ
    ඔයා මහන්සි වෙන තරමට තමයි ප්‍රතිපල

    Thanks Bro! :)

    treadmill eke dawasata 6kph dala 60min awidinawa. kanneth dawasata 1500 - 2000 calories wage thama. sathiyakata 500g wage thama bahinne. Lipo6 Rx thiyenawa thama biwwe na.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගියසැරේ අපි ඒකන් නේද චෙක් කලෙ???
    අහ් ඔව් ඉන් ඩිටෙල් දුන්නෙහ් එක්සෙල් එකෙහ් :yes:
    පස්සෙ ප්යිතන් කොඩ් එකක් ගැහුවා ලයිව් ඉමෙජ් එකක් ජෙනරෙට් වෙනවා එවරි 5 මිනිට්ස්
    එකියන්නෙ ත්‍රිඩ් එකෙ එ ඉමෙජ් එක දැම්මමහ් එවරි 5 මිනිට්ස් ලයිව් කවුන්ට් එක අප්ඩෙට් වෙනවා ඉමෙත් එකත් අප්ඩෙට් වෙනවා
    හැබැයි ඉතින් එකෙන් වෙන්නෙහ් කම්පිටිශන් එකහ් නැති වෙනහ් එක
     
    Last edited: