Elakiri Tug of War 2018 - Member Registration

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    Thanks!
    11.gif
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    රේඩියෝ එක දාපන්. නිතර කෑ ගහනවා👍👍👍


    ඇත්තටම කිව්වේ. මාත් මුලින් හිතුවේ කඩ කාරයෙක් ආතල් දෙනවා කියලා. ගහ යටටත් ගිහින් බැලුවා වෙරිෆයි කරගන්න.කාක්කෙක් වගේ සතෙක් හිටියේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    මිලින්දයට කියන්න ඕනා උබ මේකේ කබ අදිනවා කියලා නායකයෙක් වෙලා මෙදා පාර.. :P:P:rofl::rofl::P

    ඌ දන්නව.. ඌට තේරෙන්නෙ නෑ එළකිරි එකේ උප සංස්කෘති..
    ගොන් අවලමා :dull:
    කබ අදිනව කිව්වම කොහෙටද එන්න ඕන අහනව
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oka giya para wahan wela giyane bn anthim Weddi
    charithyawath ba kiyaddi thanujaka ayya thama bellen allan awe:rofl:

    මොකක්දෝ උනා තමා...

    තනුජක මේ අවුරුද්දෙත් පාටි දායි හෝටල්වල අපී නාවත්:rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඌ දන්නව.. ඌට තේරෙන්නෙ නෑ එළකිරි එකේ උප සංස්කෘති..
    ගොන් අවලමා :dull:
    කබ අදිනව කිව්වම කොහෙටද එන්න ඕන අහනව


    උට්ටාහ්.. :rofl::rofl: උබට මඩක් ගහන්න තියෙනවා කිව්වොත් එයි පුටු බංකු පෙරළන්.. ඉඩපම් හෙට ටෝල්ක් එකක් දෙන්න ඕනා උට. :rolleyes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හැමෝම බිසී තමයි බන්..
    ආතල් එකට මොනා හරි කඩා වඩාගෙන ඇවිත් vote කරල පලයන් ඉතින් අවුලක් නෑ නෙ..
    active ඉන්න ඕන නෑ
    :yes:
    එලස්ස් බලමු ..
    පරන ත්‍රිඩ් බලද්දි දැක්කේ එලකිරියෙ පොස්ට් 5000 වැඩි ත්‍රිඩ් එකක් වත් නැහ් නෙහ් ? :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    උට්ටාහ්.. :rofl::rofl: උබට මඩක් ගහන්න තියෙනවා කිව්වොත් එයි පුටු බංකු පෙරළන්.. ඉඩපම් හෙට ටෝල්ක් එකක් දෙන්න ඕනා උට. :rolleyes:

    එපා එපා ඔය හුට්ටා මගෙ edit කරපුව පිළිවෙලට පොස්ට් කරන්න ගනී ඉන්න හම්බෙන් නෑ