රේඩියෝ එක දාපන්. නිතර කෑ ගහනවා![]()
මිලින්දයට කියන්න ඕනා උබ මේකේ කබ අදිනවා කියලා නායකයෙක් වෙලා මෙදා පාර..

ammo ekanama ape chat eka public damma lol.
man eth kiuwa ne chat ekata genna epa kiyala.

Count me gehuwa eth dawas 3 ma nitharama enna beri wei, awulda?![]()


oka giya para wahan wela giyane bn anthim Weddi
charithyawath ba kiyaddi thanujaka ayya thama bellen allan awe![]()

erozan eth lajja nathuwa kiyala rep dunna wage imu aya denna epa kiyala
okata lajjawak nathi hindama hodai![]()



මිලින්දයට කියන්න ඕනා උබ මේකේ කබ අදිනවා කියලා නායකයෙක් වෙලා මෙදා පාර..
කමක් නෑ බන්.. දැන් නං නමට හරි හිටියත් ඇති![]()
Count me gehuwa eth dawas 3 ma nitharama enna beri wei, awulda?![]()
ඌ දන්නව.. ඌට තේරෙන්නෙ නෑ එළකිරි එකේ උප සංස්කෘති..
ගොන් අවලමා
කබ අදිනව කිව්වම කොහෙටද එන්න ඕන අහනව

උබට මඩක් ගහන්න තියෙනවා කිව්වොත් එයි පුටු බංකු පෙරළන්.. ඉඩපම් හෙට ටෝල්ක් එකක් දෙන්න ඕනා උට.
මොකක්දෝ උනා තමා...
තනුජක මේ අවුරුද්දෙත් පාටි දායි හෝටල්වල අපී නාවත්![]()



එලස්ස් බලමු ..හැමෝම බිසී තමයි බන්..
ආතල් එකට මොනා හරි කඩා වඩාගෙන ඇවිත් vote කරල පලයන් ඉතින් අවුලක් නෑ නෙ..
active ඉන්න ඕන නෑ
![]()

උට්ටාහ්..උබට මඩක් ගහන්න තියෙනවා කිව්වොත් එයි පුටු බංකු පෙරළන්.. ඉඩපම් හෙට ටෝල්ක් එකක් දෙන්න ඕනා උට.
![]()
දවස් 4ක් ?heta hawasa patan ganne dawas 4 tiyanwa poll eka

ubath munge paththeda?


