Elakiri Tug of War 2018 - Member Registration

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි අපේ උන්ටත් අමතල තිබ්බේ මුල් කාලේ වගේ

    යාන්තන් ඒ අස්සෙ කරදර කාර ෆේක් දෙක තුනකුත් බෑන් කර ගත්ත...:rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pattai pattai
    maths da karanne

    කෙමිස්‍ට්‍රි ක්ලාස් නම් යනවා. අයිසීටී තෝරගනීද දන්නේ නෑ ඉස්කෝලේ පටන් ගත්තම.. කැමැත්තට ඉඩ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුලක් නැ හොදයිනේ
    තාත්තා බිල ගෙදර ඇවිත් කරදර පිටනේ ළමය ලිවෙත් ඔය මැදයි බන්

    මම ඉතින් සයිලන්ට්නේ එහෙ මෙහෙ උනාම 🙂
    අහින්සකයි රටක් වටී වෙනවා👍😂
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    mal kiyala den hadunkuuru kuduth dala othanawa ban
    local jarawa

    කේ.ජී කියලත් ජරාවල්නේ තියෙන්නේ. . ඇයි බන් හදුන්කුරු දාන්නේ? ලෝකල් ගන්න වෙලේට අදුනගන්න බැරිද? ඔතලමද දෙන්නේ?

    කෝ බන් එයා:baffled:

    මාස 6කින් විතර ඇවිත් නෑ. . :dull:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කේ.ජී කියලත් ජරාවල්නේ තියෙන්නේ. . ඇයි බන් හදුන්කුරු දාන්නේ? ලෝකල් ගන්න වෙලේට අදුනගන්න බැරිද? ඔතලමද දෙන්නේ?



    මාස 6කින් විතර ඇවිත් නෑ. . :dull:

    osthar la nam hoyanwa bn diwe gala neda:yes: