Elakiri Tug of War 2018 - Member Registration

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    osthar la nam hoyanwa bn diwe gala neda:yes:

    දිවේ ගානවා කිව්වම වෙන එකක් මතක් වුනා කියහන්කෝ. . :rolleyes:
    බොස් ටික කාලයක් ජොඉන්ට් එක දාලා නැවැත්තුවම මිග්‍රේන් එනවද? මිග්‍රේන් වලට අව්ශදයක් නේද මල? :dull:

    danawa ban samahara euwn
    mama ane manda ai kiyala

    ශුවර් තැනක් තියන් ගත්තනම් ඉවරයි. . :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සංවිධානය මන්ඩලයේ උන්නම් මෙලො රහක් නැ ටිකක් පලපුරුද්දක් තියෙන කෙනෙක් කරානම් හරි. ඊලග අවුරුද්දේ වත් හොද උන් දෙන්නෙක් බාර ආරන් කරපල්ලා. නැත්තම් කඹ ඈදිල්ලත් වැඩක් නැති වෙනො

    ඇයි මචන් එහෙම කියන්නේ?

    කටුස් ගිය අවුරුද්දේ කඹේ දිනපු ටීම් එකේ ලීඩර්.නික් අවුරුදු 2ක් කඹේ සංවිධායක වගේම හිටපු ටීම් ලීඩර් කෙනෙක්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දිවේ ගානවා කිව්වම වෙන එකක් මතක් වුනා කියහන්කෝ. . :rolleyes:
    බොස් ටික කාලයක් ජොඉන්ට් එක දාලා නැවැත්තුවම මිග්‍රේන් එනවද? මිග්‍රේන් වලට අව්ශදයක් නේද මල? :dull:

    ශුවර් තැනක් තියන් ගත්තනම් ඉවරයි. . :yes:
    :yes::yes::yes::yes: