එහෙමද මෙකෙ මුකුත් පැහැදිලිව දාලා නැනෙ
පිලිවෙලකට දැම්මා නම් පොයින්ට් එන විදිහ හොදයි![]()
මේක කියවන්න ප්රෙන්...
http://www.elakiri.com/forum/showthread.php?t=1845873
එහෙමද මෙකෙ මුකුත් පැහැදිලිව දාලා නැනෙ
පිලිවෙලකට දැම්මා නම් පොයින්ට් එන විදිහ හොදයි![]()
අපො නැ මම එලකිරියට දෙයක් දිලා මන්ම තනියම නැගිටපු එකෙක්
කාටවත් පුක දුන්නෙ නැ කගෙවත් චරිතයක් අරක්ගත්තෙ නැ
අසාදාරනයි එහෙම උනොත් අනිත් පරවල් වල් මම බැලුවා පොස්ට් 100 දාපු අයත් තරගෙ හිටියා
හැබැරි - රෙප් අරන් රතු උනු උන් හිටියෙ නැ






හ්ම්ම්.පරණ පෝස්ට් බැලුවම ඒක පේනවා.
එනිවේ කාට හරි සප් එකක් දීලා ආතල් එකක් ගනින්.මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එච්චරයි
සු.රා.අපි කැපුනා එහෙනම්

අසාදාරනයි පොස්ට් 1000 වැඩියෙන් අර ගත්ත කියලා දාන නිතිය
අපිට එන්න කාලය අඩුයි එත් මම කැමති එලකිරියෙන් කරන වැඩ වලට
එක නිසා අඩුම පොස්ට් 100 + අරගත්තු 2016 -17 ලියාපදිංචි උනු අයට අවස්තාව දෙන්න ඔනෙ
එන්න එන්නම නීති රීති දරුණු වෙනවා බන්.
අපේ කාලේ මෙහෙම නෑ හාමුදුරුවනේ![]()
අපෙ කොටු 4 තියනවා අවුරුදු 2 කිරියෙ Tug of war කියන්නේ කඹ අදිනවට තමාඔව් කබයක් අදිනවා කියලා තෙරුමක් නැ
අඩුම ගානෙ සින්හලෙන් මෙකට ගැලපෙන විදිහට හදා ගනින් නමක් පෙන්න නැත්තම් මෙකට එන උන් අඩු වෙයි![]()
ඕක නොදන්න උන් මේකේ නෑ දැන්, නොදන්න එකෙක් ඉන්නවනං ඒ වචනේ හරි ඉගෙනගනිවී නෙ මේකෙන් පස්සේ. ඔය කියන විදියට ගත්තොත් බන් මේකේ තියෙනවා 2007-2008 කාලේත් හදපු ෆේක් එකවුන්ට්ස්.පෝස්ට් 100 යන්තම් පන්නපුවා.ඒකයි මේ නීති සේරම.උඹට පෝස්ට් දාන්න් ඕනි නම් තියෙන අනිට් ත්රෙඩ් බම්ප් කරහන්

Tug of war කියන්නේ කඹ අදිනවට තමාඕක නොදන්න උන් මේකේ නෑ දැන්, නොදන්න එකෙක් ඉන්නවනං ඒ වචනේ හරි ඉගෙනගනිවී නෙ මේකෙන් පස්සේ.
ඔය කියන විදියට ගත්තොත් බන් මේකේ තියෙනවා 2007-2008 කාලේත් හදපු ෆේක් එකවුන්ට්ස්.පෝස්ට් 100 යන්තම් පන්නපුවා.ඒකයි මේ නීති සේරම.උඹට පෝස්ට් දාන්න් ඕනි නම් තියෙන අනිට් ත්රෙඩ් බම්ප් කරහන්





හරි කමක් නැ
එලකිරියෙ අය එලකිරියෙ අයට මෙහෙම සලකන එක එච්චර හොද නැ
මාව සුදුසු නැත්ට්ගම් කමක් නැ
හැබැයි මෙහෙම ආසදරන කැකිල්ලෙ නිති එපා![]()
හරි එහෙම හිතෙන දෙයක් කරන්න
එත් තෙරුමක් නැ තග් ඔෆ් වොර් හොදයි කරලාම බලන්න
එලකිරිය අස්සෙ ඉන්න මිනිස්සුන්ට සවන් දෙන්න ඔයිට වඩා උඩගු වෙන්න එපා



මෙතන වෙනම 50ක් තෝරන්නෙ ටීම් දෙකට කට්ටියව අද්ද ගන්නයි ඒ ඒ ටීම් වලට කට්ටිය එකතු වෙද්දී රෙප් දෙනවා වගේ වැඩ වලට. කිරියෙ ඉන්න හැමෝටම මේ තරගෙට එන්න පුළුවන් 


