Elakiri Tug of War 2018 - Member Registration

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපො නැ මම එලකිරියට දෙයක් දිලා මන්ම තනියම නැගිටපු එකෙක් :rolleyes:

    කාටවත් පුක දුන්නෙ නැ කගෙවත් චරිතයක් අරක්ගත්තෙ නැ

    හ්ම්ම්.පරණ පෝස්ට් බැලුවම ඒක පේනවා.

    එනිවේ කාට හරි සප් එකක් දීලා ආතල් එකක් ගනින්.මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එච්චරයි

    සු.රා.අපි කැපුනා එහෙනම්
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ

    මේක කියවන්න ප්‍රෙන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1845873

    අසාදාරනයි පොස්ට් 1000 වැඩියෙන් අර ගත්ත කියලා දාන නිතිය

    අපිට එන්න කාලය අඩුයි එත් මම කැමති එලකිරියෙන් කරන වැඩ වලට

    එක නිසා අඩුම පොස්ට් 100 + අරගත්තු 2016 -17 ලියාපදිංචි උනු අයට අවස්තාව දෙන්න ඔනෙ
     
    • Like
    Reactions: LazyLizard

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අසාදාරනයි එහෙම උනොත් අනිත් පරවල් වල් මම බැලුවා පොස්ට් 100 දාපු අයත් තරගෙ හිටියා

    හැබැරි - රෙප් අරන් රතු උනු උන් හිටියෙ නැ

    එන්න එන්නම නීති රීති දරුණු වෙනවා බන්.:sorry::sorry::sorry:

    අපේ කාලේ මෙහෙම නෑ හාමුදුරුවනේ :rolleyes::rolleyes::rolleyes:
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    හ්ම්ම්.පරණ පෝස්ට් බැලුවම ඒක පේනවා.

    එනිවේ කාට හරි සප් එකක් දීලා ආතල් එකක් ගනින්.මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එච්චරයි

    සු.රා.අපි කැපුනා එහෙනම්

    එහෙම බැනෙ ආසාදරනයක් වෙන තැනක නිකන් බලන් යන්න

    කොයි වතාවෙ වත් නැති නිති ගොඩක්

    මන් දන්න විදිහට කබෙ ගැන කිසිම අවබොදයක් නැතුව හිතු මනාපෙට නිති හදලා :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අසාදාරනයි පොස්ට් 1000 වැඩියෙන් අර ගත්ත කියලා දාන නිතිය

    අපිට එන්න කාලය අඩුයි එත් මම කැමති එලකිරියෙන් කරන වැඩ වලට

    එක නිසා අඩුම පොස්ට් 100 + අරගත්තු 2016 -17 ලියාපදිංචි උනු අයට අවස්තාව දෙන්න ඔනෙ

    ඔය කියන විදියට ගත්තොත් බන් මේකේ තියෙනවා 2007-2008 කාලේත් හදපු ෆේක් එකවුන්ට්ස්.පෝස්ට් 100 යන්තම් පන්නපුවා.ඒකයි මේ නීති සේරම.උඹට පෝස්ට් දාන්න් ඕනි නම් තියෙන අනිට් ත්‍රෙඩ් බම්ප් කරහන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් කබයක් අදිනවා කියලා තෙරුමක් නැ :dull:

    අඩුම ගානෙ සින්හලෙන් මෙකට ගැලපෙන විදිහට හදා ගනින් නමක් පෙන්න නැත්තම් මෙකට එන උන් අඩු වෙයි:dull:
    Tug of war කියන්නේ කඹ අදිනවට තමා :yes: ඕක නොදන්න උන් මේකේ නෑ දැන්, නොදන්න එකෙක් ඉන්නවනං ඒ වචනේ හරි ඉගෙනගනිවී නෙ මේකෙන් පස්සේ.
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    ඔය කියන විදියට ගත්තොත් බන් මේකේ තියෙනවා 2007-2008 කාලේත් හදපු ෆේක් එකවුන්ට්ස්.පෝස්ට් 100 යන්තම් පන්නපුවා.ඒකයි මේ නීති සේරම.උඹට පෝස්ට් දාන්න් ඕනි නම් තියෙන අනිට් ත්‍රෙඩ් බම්ප් කරහන්

    හරි කමක් නැ

    එලකිරියෙ අය එලකිරියෙ අයට මෙහෙම සලකන එක එච්චර හොද නැ

    මාව සුදුසු නැත්ට්ගම් කමක් නැ

    හැබැයි මෙහෙම ආසදරන කැකිල්ලෙ නිති එපා :yes:
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    Tug of war කියන්නේ කඹ අදිනවට තමා :yes: ඕක නොදන්න උන් මේකේ නෑ දැන්, නොදන්න එකෙක් ඉන්නවනං ඒ වචනේ හරි ඉගෙනගනිවී නෙ මේකෙන් පස්සේ.

    හරි එහෙම හිතෙන දෙයක් කරන්න

    එත් තෙරුමක් නැ තග් ඔෆ් වොර් හොදයි කරලාම බලන්න

    එලකිරිය අස්සෙ ඉන්න මිනිස්සුන්ට සවන් දෙන්න ඔයිට වඩා උඩගු වෙන්න එපා
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,137
    0
    ඔටුවගෙ පිට උඩ
    ඔය කියන විදියට ගත්තොත් බන් මේකේ තියෙනවා 2007-2008 කාලේත් හදපු ෆේක් එකවුන්ට්ස්.පෝස්ට් 100 යන්තම් පන්නපුවා.ඒකයි මේ නීති සේරම.උඹට පෝස්ට් දාන්න් ඕනි නම් තියෙන අනිට් ත්‍රෙඩ් බම්ප් කරහන්

    :yes::yes::yes::yes::yes:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,137
    0
    ඔටුවගෙ පිට උඩ
    හරි කමක් නැ

    එලකිරියෙ අය එලකිරියෙ අයට මෙහෙම සලකන එක එච්චර හොද නැ

    මාව සුදුසු නැත්ට්ගම් කමක් නැ

    හැබැයි මෙහෙම ආසදරන කැකිල්ලෙ නිති එපා :yes:

    ඉතින් බන් හැමෝටම තමන්ගේ කැමති කන්ඩායමට චන්දේ ප්‍රකාශ කරන්න පුලුවන්නේ...කාටවත් අසාධාරනයක් කරලා නැහැනේ තරගෙට එන්න එපා කියලා...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හරි එහෙම හිතෙන දෙයක් කරන්න

    එත් තෙරුමක් නැ තග් ඔෆ් වොර් හොදයි කරලාම බලන්න

    එලකිරිය අස්සෙ ඉන්න මිනිස්සුන්ට සවන් දෙන්න ඔයිට වඩා උඩගු වෙන්න එපා

    නෑ නෑ මචන්.. හැමෝටම තරගෙට එන්න පුළුවන්. :yes::yes::yes::yes: මෙතන වෙනම 50ක් තෝරන්නෙ ටීම් දෙකට කට්ටියව අද්ද ගන්නයි ඒ ඒ ටීම් වලට කට්ටිය එකතු වෙද්දී රෙප් දෙනවා වගේ වැඩ වලට. කිරියෙ ඉන්න හැමෝටම මේ තරගෙට එන්න පුළුවන් :yes::yes::yes::yes: