Elakiri Tug of War 2018 - Member Registration

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මේකේ ඉන්න නාකි දෙන්නෙක් කඹේ අදින්න දාලා මළමගුලක් වෙයිද දන්නේ නෑ... ඇම්බියුලන්ස් එහෙම රෙඩි කරගන්න

එක්කො උන්ට අදින්න කියල අපි පැත්තකට වෙලා බලන් ඉමු බන්..:rofl:
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    එක්කො උන්ට අදින්න කියල අපි පැත්තකට වෙලා බලන් ඉමු බන්..:rofl:

    අනේ ඉතින් මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ "උන්ට අදින්න කියල අපි පැත්තකට වෙලා බලන් ඉමු බන්" ලු :dull::dull::dull::lol::dull::dull::dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    මේකේ ඉන්න නාකි දෙන්නෙක් කඹේ අදින්න දාලා මළමගුලක් වෙයිද දන්නේ නෑ... ඇම්බියුලන්ස් එහෙම රෙඩි කරගන්න

    :rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ ඉතින් මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ "උන්ට අදින්න කියල අපි පැත්තකට වෙලා බලන් ඉමු බන්" ලු :dull::dull::dull::lol::dull::dull::dull:

    උබට දුකනන් සප් එක දීපන් අපි නෑ ඔන්න... :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒම කරන්න එපා සේදිරිස් ආතේ :sorry::sorry:

    ඒ කියන්නේ එයාගේ නෙවෙයි වගේ උඩ බලන් ඉන්නම්ලු උයාලා අදින්නලු... කෝමද ටිකිරි මොලේ... 😜😜😜
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    උබට දුකනන් සප් එක දීපන් අපි නෑ ඔන්න... :angry:

    නෑ මම කිව්වේ ඉතින් උඹටත් වෙනම කියල ඇම්බියුලන්ස් එකක් නෑ අර උපුලා කිව්ව එකම තමයි තියෙනේ නැගල යන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ මම කිව්වේ ඉතින් උඹටත් වෙනම කියල ඇම්බියුලන්ස් එකක් නෑ අර උපුලා කිව්ව එකම තමයි තියෙනේ නැගල යන්න

    කීර්ති නමයට හානියක් වන බැවින් සෙඩ්‍රික් ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කරමු
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කීර්ති නමයට හානියක් වන බැවින් සෙඩ්‍රික් ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කරමු

    ආ එකත් හොඳයි..:yes::yes: පස්සේ බැරියැ ඉස්පිරිතාලේ පැල දොරෙන් ඇතුලට යන්න පාර්ක් කරලා :baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ මම කිව්වේ ඉතින් උඹටත් වෙනම කියල ඇම්බියුලන්ස් එකක් නෑ අර උපුලා කිව්ව එකම තමයි තියෙනේ නැගල යන්න

    නෑ වයසක ඩෑල්ටික අරන් පලයන් මම පස්සෙ බලන්න එන්නන් කූරිය ගැහුවෙ නැත්තන් එන්ඩ කලින්.. :rofl: