මේකේ ඉන්න නාකි දෙන්නෙක් කඹේ අදින්න දාලා මළමගුලක් වෙයිද දන්නේ නෑ... ඇම්බියුලන්ස් එහෙම රෙඩි කරගන්න
එක්කො උන්ට අදින්න කියල අපි පැත්තකට වෙලා බලන් ඉමු බන්..

අනේ ඉතින් මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ "උන්ට අදින්න කියල අපි පැත්තකට වෙලා බලන් ඉමු බන්" ලු![]()

එක්කො උන්ට අදින්න කියල අපි පැත්තකට වෙලා බලන් ඉමු බන්..

දැන් නම් හරි වගේ නේ බන්ඊයේ 4මදි කියුවේ

ඒම කරන්න එපා සේදිරිස් ආතේ
උබට දුකනන් සප් එක දීපන් අපි නෑ ඔන්න...
චන්දෙ ඕනෙනන් ඩයලොග් හෝ හච් රීලෝඩ් ඕනෙ...රෙප් එපා රෙප් කන්නද?
නෑ මම කිව්වේ ඉතින් උඹටත් වෙනම කියල ඇම්බියුලන්ස් එකක් නෑ අර උපුලා කිව්ව එකම තමයි තියෙනේ නැගල යන්න
කීර්ති නමයට හානියක් වන බැවින් සෙඩ්රික් ඇම්බියුලන්ස් ඩ්රයිවර් කරමු

පස්සේ බැරියැ ඉස්පිරිතාලේ පැල දොරෙන් ඇතුලට යන්න පාර්ක් කරලා 

ඒ කියන්නේ එයාගේ නෙවෙයි වගේ උඩ බලන් ඉන්නම්ලු උයාලා අදින්නලු... කෝමද ටිකිරි මොලේ...![]()

පෝස්ට් පේඩ්...
බිල් ගෙවමු